EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පේන්නේ නැද්ද අපේ බඩා මාමි...... අපි ගණන් ගන්නේ නැති නිසා බැරිම තැන ඌම කියනවා මම අච්චරක් පෝස්ට්ස් දැම්මා එකෙක්වත් සුභ පැතුවේ නෑ මම මේච්චරක් පෝස්ට්ස් දැම්මා එකෙක්වත් සුභ පැතුවේ නෑ කියලා....... :lol::lol:

    :frown: Good old days bro..... :(

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=168738
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එසේම වේවා....:)

    ඩේටා ඉවරයි ඕයි.:dull:
    මම මුල ඉදන්ම කීව :oo:තව දවස් දෙකක් තියෙනව..දැන් ඉතින් ඉදපන් ඉමේජ් එකක්වත් නැතිව .. ඇයි යකෝ ටිකක් ලිමිට් කරපන්කො වැල බලන එක :baffled::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :frown: Good old days bro..... :(

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=168738
    4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එසේම වේවා....:)

    ඩේටා ඉවරයි ඕයි.:dull:

    :frown: තෝ ඔය වැල බැලිල්ල නතර කරපන් හොට්ටෝ...... :growl: කනෙක්ෂන් එක ගිගා 50 ක් නේද....?? දවසකට තෝ ගිගා 1.7කට කිට්ටුව වැල බානවද....?? රවුටරේට අබ සරණයි ඉතින්...... මම දැක්කනේ එදා ඒකේ ලයිට් ටික බ්ලින්ක් වෙන බ්ලින්ක් විල්ල..... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: තෝ ඔය වැල බැලිල්ල නතර කරපන් හොට්ටෝ...... :growl: කනෙක්ෂන් එක ගිගා 50 ක් නේද....?? දවසකට තෝ ගිගා 1.7කට කිට්ටුව වැල බානවද....?? රවුටරේට අබ සරණයි ඉතින්...... මම දැක්කනේ එදා ඒකේ ලයිට් ටික බ්ලින්ක් වෙන බ්ලින්ක් විල්ල..... :lol:

    රෙද්දෙ වැලක් බෑවෙ නෑ ඕයි..:growl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :lol: