Issara thama ban oowa baluwe...dan inna un oowa ganan ganne na...
mokada inna godak un sathiyata post 1000k withara gahanawa..ithin ehema wunama wish korala iwarayak naane...
![]()

පේන්නේ නැද්ද අපේ බඩා මාමි...... අපි ගණන් ගන්නේ නැති නිසා බැරිම තැන ඌම කියනවා මම අච්චරක් පෝස්ට්ස් දැම්මා එකෙක්වත් සුභ පැතුවේ නෑ මම මේච්චරක් පෝස්ට්ස් දැම්මා එකෙක්වත් සුභ පැතුවේ නෑ කියලා.......![]()
Good old days bro.....
http://www.elakiri.com/forum/showthread.php?t=168738
මම මුල ඉදන්ම කීවඑසේම වේවා....
ඩේටා ඉවරයි ඕයි.![]()
තව දවස් දෙකක් තියෙනව..දැන් ඉතින් ඉදපන් ඉමේජ් එකක්වත් නැතිව .. ඇයි යකෝ ටිකක් ලිමිට් කරපන්කො වැල බලන එක 

Good old days bro.....
![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=168738
එසේම වේවා....
ඩේටා ඉවරයි ඕයි.![]()
තෝ ඔය වැල බැලිල්ල නතර කරපන් හොට්ටෝ......
කනෙක්ෂන් එක ගිගා 50 ක් නේද....?? දවසකට තෝ ගිගා 1.7කට කිට්ටුව වැල බානවද....?? රවුටරේට අබ සරණයි ඉතින්...... මම දැක්කනේ එදා ඒකේ ලයිට් ටික බ්ලින්ක් වෙන බ්ලින්ක් විල්ල..... 

එකකින් කියන්නේ ලේලන්ඩ් කළු ගලක් වගේ කියලා.... අනිකෙන් කියන්නේ රොක්ස් කියලා..... 
රෙද්දෙ වැලක් බෑවෙ නෑ ඕයි..![]()
එහෙනම් තෝ ගිගා 50 එක්ක රමණයේ යෙදුනද යකෝ......?? 