EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ai දුහුල් සළුවක් ඇදගෙන innakota nirwasren innawata wada athal eka wadida :P

    හයියෝ සංසාරේ........ ශෲංගාරාත්මක හැඟීම් වැඩියි යකෝ එතකොට........ තොට ඉමැජින් කරගන්න බැරිමනම් බලාපිය ගිහිල්ලා අර මිඩ්නයිට් ඩිවා සයිට් එකටවත් ලොන්ත කොකටු පුෂා.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයයිටත් ගෑනු දැරිවියක් ඉන්නව නේහ් සහෝ කැන්ද ගෙන එන්න බලං.....
    මේක දැක්කොත් ඒ දැරිවි හිතන්නේ ඔයා හෝමෝසේපියන් නපුංසකෙන්සිස් කෙනෙක් කියල නේද?
    කුජීතයි නේද උපාසක මහත්තයො දුහුල් වස්තුයක් ඇදගෙන ඉන්න කොට ආතල් වැඩියි කියල තේරෙන්නේ නැත්තේ????

    දවසේ පළමු ලිං ගත කිරීම සාර්ථකයි......... :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එසේම වේවා.......

    දැන් ඔය දුන්නු උම්මා එක මෙතන අපි ඔක්කොම බෙදාහදා ගන්න ඕනෙද........? :oo::baffled:

    :lol:නෑ නෑ...කෙල්ලො දෙන්නට දුන්නේ...:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට පොදු උම්මා එපා....
    දෙනව නම් පෞද්ගලිකව එකක්!!


    :rofl::rofl::rofl:
    මරු කියවයි දැං...:rofl:

    කිඹුලාට පෞද්ගලික උම්මා දීමේ සමාජ විෂමාචාර, කුමන්ත්‍රණකාරී ක්‍රියාව හෙලා දකිමු....... :no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    60 පැන්නත් බිමින් යාමක් නෑ නෙ ඉතින් :rolleyes:
    11.gif
    :):)

     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හයියෝ සංසාරේ........ ශෲංගාරාත්මක හැඟීම් වැඩියි යකෝ එතකොට........ තොට ඉමැජින් කරගන්න බැරිමනම් බලාපිය ගිහිල්ලා අර මිඩ්නයිට් ඩිවා සයිට් එකටවත් ලොන්ත කොකටු පුෂා.......
    ow ow ban damini
    sinhala poddak waradini
    kelawini
    lindata watunemi
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි තුදූ එහෙම කීන්නේ??
    මගේ හෘදය යමහලක් වගේ විදාරණය වුණා.....

    මෙහෙම සෝ ගින්නක් මට දෙන්නේ ඇයි ඔබ???:dull:

    :shocked:මෙයා අද ඇඳේ වැරදි පැත්තෙන් බැහැලා වගේ...:frown:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :lol:නෑ නෑ...කෙල්ලො දෙන්නට දුන්නේ...:P

    උම්මා අනේ....මගේ සුකිරි බෝලේ....:D:D:D:love::love::love:

    ඇයි තුදූ එහෙම කීන්නේ??
    මගේ හෘදය යමහලක් වගේ විදාරණය වුණා.....

    මෙහෙම සෝ ගින්නක් මට දෙන්නේ ඇයි ඔබ???:dull:

    හත්ඉලවුවයි කිවුවලු......:shocked::shocked::shocked:
    දැන් හොදයි අයියේ ගොඩක්....:dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol:නෑ නෑ...කෙල්ලො දෙන්නට දුන්නේ...:P
    හෆොයි ඔයා එහෙම ද??
    දෙයියනේ මම හීනෙකින් වත් හිතුවෙ නෑ....

    මෙන්න මට කලන්තේ දැම්මා.......
    මම පපුවෙි අමාරුවක් වගේ.....:dull::dull::dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උම්මා අනේ....මගේ සුකිරි බෝලේ....:D:D:D:love::love::love:



    හත්ඉලවුවයි කිවුවලු......:shocked::shocked::shocked:
    දැන් හොදයි අයියේ ගොඩක්....:dull::dull:
    සුදූ..:love::love::love:
    හෆොයි ඔයා එහෙම ද??
    දෙයියනේ මම හීනෙකින් වත් හිතුවෙ නෑ....

    මෙන්න මට කලන්තේ දැම්මා.......
    මම පපුවෙි අමාරුවක් වගේ.....:dull::dull::dull:
    දැන් මටයි පපුවේ අමාරුව හැදෙන්නේ මේ කියන ඒවාට...:oo::oo:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked:මෙයා අද ඇඳේ වැරදි පැත්තෙන් බැහැලා වගේ...:frown:

    :lol::lol::lol:

    මේ සීතලේ කට්ටිය ළිං වලට වැටෙනවා පනිනවා ඒ අස්සේ සමහරු ඇදගෙන නානවා..අනේ මන්ද .... අර මෙවුවා ඒක වීගෙන එනවද කොහේදෝ ලංකාවට( මහින්ද මාමිගේ මෙවුවා එක)