EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්‍රචාරණ මාධ්‍යන් රජ සතු වී ඇති හෙයින් ..... අපට , නොව අපේ ළමයින්ට රටක් කියා දෙයක් තිබිය යුතු හෙයින් , එයින් හෝ කරන කුප්ප වැඩ ප්‍රචාරය කරමි

    අනේ අම්මේ උඹේ ප්‍රචාරේ....... මුනුපොතට ගියාම ඔලුව කුරුවල් වෙනවා....... ඒ අස්සේ ෆෝන් එකට ඇලර්ට්ස් එනවා සට සට ගාලා උඹ ශෙයා කරන්න කරන්න....... :frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ.... නංගි ඔයාට එහෙම පෙන්නේ අපිල , ගල විද්ද තැනට උඩින් ඉන්න හින්දා වෙන්නැති :rolleyes:

    නුවර අය හරි ආඩම්බරයි තමයි....හිතාගෙන ඉන්නේ..ඇති දේකුත් නැහැ..අනේ මන්ද....
    :dull::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ අම්මේ උඹේ ප්‍රචාරේ....... මුනුපොතට ගියාම ඔලුව කුරුවල් වෙනවා....... ඒ අස්සේ ෆෝන් එකට ඇලර්ට්ස් එනවා සට සට ගාලා උඹ ශෙයා කරන්න කරන්න....... :frown:

    අමනාප වෙන්නේ නැත මලය , මාව මරිඩ් ක්ලබ් එකේ පමණක් අද්ඩ් කරගනින් , මගේ නොර්ටිෆිකේෂන් බා කරපන් :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇති දෙයක් නම් නැහැ තමා ..... හැබැයි සනීපෙන් ඉන්නවා

    එකනේ...මන් දන්නවා...අපේ අම්මාත් නුවර රජපිහිල්ලේ....අයියෝ ඔඕ.....මාර ආඩම්බරයි....මට නම් විකාරේ ඒවා....:oo::oo:
    :lol::lol: මොකක්ද හලෝ සනීපෙ...කුඩල්ලෝ..චක් විතරක්.....ඈක්කා.....මට නම් මළ අප්පිරියයි

    :growl::growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එකනේ...මන් දන්නවා...අපේ අම්මාත් නුවර රජපිහිල්ලේ....අයියෝ ඔඕ.....මාර ආඩම්බරයි....මට නම් විකාරේ ඒවා....:oo::oo:
    :lol::lol: මොකක්ද හලෝ සනීපෙ...කුඩල්ලෝ..චක් විතරක්.....ඈක්කා.....මට නම් මළ අප්පිරියයි

    :growl::growl:

    ඇයි අම්මා රජපිහිල්ලේ කියන්නේ , මැදවල රජපිහිල්ලේද ?
    එහෙ කොමත් මුකලානනේ එහෙ ඉන්නවා කුදල්ලෝ