EK Married Club-11

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    10363717_887771701240742_3751098630619748691_n.jpg

    ප්‍රචාරණ මාධ්‍යන් රජ සතු වී ඇති හෙයින් ..... අපට , නොව අපේ ළමයින්ට රටක් කියා දෙයක් තිබිය යුතු හෙයින් , එයින් හෝ කරන කුප්ප වැඩ ප්‍රචාරය කරමි
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔයා හැමදාම ඕවා ගන්නේ...ඔය ඔක්කොම දැන් පෙන්නුවද කිබුල් නැන්දට?
    :dull::dull:

    කිඹුල් මාමි පෙන්නන්න ඕනා දේ පෙන්න ඇති හෙයින් , චුක් චුක් ..... පතෝල මැස්සන් අදාළ නැත :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මෝ ගාස්තුවටද උම්මා ඉල්ලන්නේ.....???:nerd::nerd:
    මගේ අම්මෝ ....:shocked::shocked:
    ගාස්තුව ගෙවන්න එකග නැත්තං අපට මිස් කතා කලේ අහවල් පුහුලට ද?
    (උපුටනය දුරකථන සංවාදයකිනි):rofl::rofl::rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මන් බොරුද කියන්නේ...අම්මෝ ඔහොම ආඩම්බර වෙන්න එපා අයියේ....:dull::dull:

    නෑ.... නංගි ඔයාට එහෙම පෙන්නේ අපිල , ගල විද්ද තැනට උඩින් ඉන්න හින්දා වෙන්නැති :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ පාර වැල ඇදගෙන ම නරඹන්න ද කොහෙද..!!
    ආ...
    නෑ..නෑ...
    මැෂිම ආවම මැෂිම ඇදල ඇනිමේට් කර ගන්න...:rofl::rofl::rofl:

    දන්නේ නෑ බං...
    අරූ තමා ගනං දන්නේ....
    15ක් විතර වෙයි වගේ.

    නෑ බොල..:growl: අපේ උන්දැට අරන් දෙන්න විදියක් තියනවද බැලුවේ..:dull:
    පස්සෙ තමා ගන්න වෙන්නේ.. 15ක් වැඩී වගේ..:no:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    welawata uba kiwwe, eka ahanna amathaka una:rofl:
    mama genapuwa kapu aya innawa, :oo:


    බනිස් හැඩයක් නම් ඕන නැහැ...
    බේකරියේ ඔෆිසි එකේ වැඩ කරන කෙනෙක්..අයියෝ....:lol::lol:

    මේ ඇත්තටම අපට බනිස් ගෙනත් දෙනවද????:dull::dull::)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බනිස් හැඩයක් නම් ඕන නැහැ...
    බේකරියේ ඔෆිසි එකේ වැඩ කරන කෙනෙක්..අයියෝ....:lol::lol:

    මේ ඇත්තටම අපට බනිස් ගෙනත් දෙනවද????:dull::dull::)

    කෙහෙලුත් ඉල්ලන්න නංගි ඌ කෙහෙලුත් ගෙදර වත්තේ හදනවා :rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගාස්තුව ගෙවන්න එකග නැත්තං අපට මිස් කතා කලේ අහවල් පුහුලට ද?
    (උපුටනය දුරකථන සංවාදයකිනි):rofl::rofl::rofl:

    හැමදාම උදේට කතා කලොත් හොදයි වගේ..මට හිනා වෙන්න පුළුවන්
    :lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඈහ්හ් යෝදියේ...... ඌව බංකොලොත් කරන්නද ඕනේ වෙලා තියෙන්නේ......

    අමුතුවෙන් බංකොලොත් වෙන්න දෙයක් නෑ මේකේ ලගින උන් කොමත් බංකොලොත් තමා ....ඉස්කුවියා හැර :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඈහ්හ් යෝදියේ...... ඌව බංකොලොත් කරන්නද ඕනේ වෙලා තියෙන්නේ......

    ඉතින් එයා අපට දෙනවා කියන්නේ අර ...අපි කමු..එයා දෙනවා නම් අපිට තියෙන්නේ කන්නයි...:(:(