ඔව් ඔව්,හෙට අනිද්දා පතල් බහින්නයි හිතාන ඉන්නේ කොල්ලා රස්සාව අතෑරලඅනේ ඉතින් මලයටත් කලක් යන්නැතෑ මලේ...
![]()



මේ හුයන්නත් එක්ක ගෝස්ට් එක ගහන්න බෑ...ලෙඩේ හොයාගන්න බැරුව දැඟලුවා..
අන්තිමට මේ මගුල එක්සිට් කරපු ගමන් බඩු වැඩ..![]()



මන් එන්නේ සිංහල අහගන්න උම්මා දෙන්න ගන්න නෙමේ![]()
ඉතින් සුදූ මටත් සිංහල පුලුවන් හොදට....... 
ඉතින් සුදූ මටත් සිංහල පුලුවන් හොදට.......
![]()
කොසුපාර ෂුවර් දැන්..
ඔව් ඔව්,හෙට අනිද්දා පතල් බහින්නයි හිතාන ඉන්නේ කොල්ලා රස්සාව අතෑරල
ගමේ ක්‍රමේට වත් ගහන්න බෑ නේද?
ඝාතක ලබ්ධිය 4 කළු කොඩිය ගහන්නත් බෑ ඕක දාගෙන![]()

ඔයා හැමදාම ඕවා ගන්නේ...ඔය ඔක්කොම දැන් පෙන්නුවද කිබුල් නැන්දට?
![]()
කොහේ පෙන්වන්නද.... කිඹුලි ඉන්නේ ගල් ගිලලා වගේනේ.... මූ අපිව කොටවලාද කොහෙද අර අරූ (ඔව්
ඌ තමා) වගේ...... 
නැන්දට රිපෝර්ටඩ්..කොසුපාර ෂුවර් දැන්..
![]()
රිපෝට් කරලා කරවයි...... උඹත් කිරියේ රිපෝට් පෝස්ට් බට්න් එක වගේ ඕයි..... රිපෝට් කරාට වැඩක් නෑ.....


රිපෝට් කරලා කරවයි...... උඹත් කිරියේ රිපෝට් පෝස්ට් බට්න් එක වගේ ඕයි..... රිපෝට් කරාට වැඩක් නෑ.....
![]()
![]()



බක්කාණෙනි,කෙසේද තතු?sinhalen kunuharupa kiyanne ai?![]()
බෑ නේන්නම්...![]()





ප්‍රචාරණ මාධ්‍යන් රජ සතු වී ඇති හෙයින් ..... අපට , නොව අපේ ළමයින්ට රටක් කියා දෙයක් තිබිය යුතු හෙයින් , එයින් හෝ කරන කුප්ප වැඩ ප්‍රචාරය කරමි
එකෙන්ම....... 
උට අරූ සෑර් සෑර් ගානව දැක්කෙ නැද්ද?පොර දවසට 300ට වීල් හයර් කරනවා කියල අදනේ දන්නේ..![]()

බක්කාණෙනි,කෙසේද තතු?
ඝාතක ලබ්ධිය ධූර්ථයා එක කොහොමද දන්නේ නෑ නේද?
එකමුතුව නම් අසූචි නේ???
මං ආයි ජීවිතේට ඕකෙ එවා ගහන්නේ නෑ.. මට එපාම වුනා 3න්...
බක්කාණෙනි,කෙසේද තතු?

දැක්ක දැක්කඋට අරූ සෑර් සෑර් ගානව දැක්කෙ නැද්ද?![]()






අනේ දන්නෑ..මං ආයි ජීවිතේට ඕකෙ එවා ගහන්නේ නෑ.. මට එපාම වුනා 3න්...
![]()