EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    aKg8By3_700b_v1.jpg



    SL on 9gag again :cool:
    http://9gag.com/gag/aKg8By3
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :lol:අනේ ඉතින් මලයටත් කලක් යන්නැතෑ මලේ...:P
    ඔව් ඔව්,හෙට අනිද්දා පතල් බහින්නයි හිතාන ඉන්නේ කොල්ලා රස්සාව අතෑරල:lol::lol::lol:
    මේ හුයන්නත් එක්ක ගෝස්ට් එක ගහන්න බෑ...:angry: ලෙඩේ හොයාගන්න බැරුව දැඟලුවා..:dull:

    අන්තිමට මේ මගුල එක්සිට් කරපු ගමන් බඩු වැඩ..:yes::yes:

    ගමේ ක්‍රමේට වත් ගහන්න බෑ නේද?
    ඝාතක ලබ්ධිය 4 කළු කොඩිය ගහන්නත් බෑ ඕක දාගෙන:growl::growl::growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව්,හෙට අනිද්දා පතල් බහින්නයි හිතාන ඉන්නේ කොල්ලා රස්සාව අතෑරල:lol::lol::lol:


    ගමේ ක්‍රමේට වත් ගහන්න බෑ නේද?
    ඝාතක ලබ්ධිය 4 කළු කොඩිය ගහන්නත් බෑ ඕක දාගෙන:growl::growl::growl:

    බෑ නේන්නම්...:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයා හැමදාම ඕවා ගන්නේ...ඔය ඔක්කොම දැන් පෙන්නුවද කිබුල් නැන්දට?
    :dull::dull:

    :frown: කොහේ පෙන්වන්නද.... කිඹුලි ඉන්නේ ගල් ගිලලා වගේනේ.... මූ අපිව කොටවලාද කොහෙද අර අරූ (ඔව් :yes: ඌ තමා) වගේ...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැන්දට රිපෝර්ටඩ්..:P කොසුපාර ෂුවර් දැන්..:rofl:

    :frown: රිපෝට් කරලා කරවයි...... උඹත් කිරියේ රිපෝට් පෝස්ට් බට්න් එක වගේ ඕයි..... රිපෝට් කරාට වැඩක් නෑ..... :lol: :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: රිපෝට් කරලා කරවයි...... උඹත් කිරියේ රිපෝට් පෝස්ට් බට්න් එක වගේ ඕයි..... රිපෝට් කරාට වැඩක් නෑ..... :lol: :P

    හුටා ඇඩ්ඩිං මාමා ලිඳේ වැටෙනවා ඉවරයක් නෑනේ...:lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්‍රචාරණ මාධ්‍යන් රජ සතු වී ඇති හෙයින් ..... අපට , නොව අපේ ළමයින්ට රටක් කියා දෙයක් තිබිය යුතු හෙයින් , එයින් හෝ කරන කුප්ප වැඩ ප්‍රචාරය කරමි

    :yes: එකෙන්ම....... :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බක්කාණෙනි,කෙසේද තතු?


    :no::no::no::no::no:
    ඝාතක ලබ්ධිය ධූර්ථයා එක කොහොමද දන්නේ නෑ නේද?
    එකමුතුව නම් අසූචි නේ???

    අනේ දන්නෑ.. :no:මං ආයි ජීවිතේට ඕකෙ එවා ගහන්නේ නෑ.. මට එපාම වුනා 3න්...:frown:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උට අරූ සෑර් සෑර් ගානව දැක්කෙ නැද්ද? :lol:
    දැක්ක දැක්ක
    වහල් මානසිකත්වය:lol::lol::lol::lol::lol::lol:
    අනේ දන්නෑ.. :no:මං ආයි ජීවිතේට ඕකෙ එවා ගහන්නේ නෑ.. මට එපාම වුනා 3න්...:frown:

    ඔව් බං මුල් එව්වා නං හොඳයි
    පස්සේ පසේ ආපුව එපා වෙන ලයින් එකක් තියෙන්නේ
    සංකීර්ණ වැඩියි