EK Married Club-11

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ad-flip.jpg


    මේ ඇඩ් එක හොදයි තොගේ එකට වැඩිය
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූට IGI ඇර ඉතිං වෙන සිහියක් පතක් ඇත්තෙත් නෑනේ........:dull::dull:

    හස්ත කරුමාන්තේන් පිටවෙන ප්‍රතිපල විකුනන්නත් පුළුවන් ඕනෙනම් ඔය දරුපල නැති අයට එහෙම...... මේ ෆිල්ම් එකේ තියෙන්නේ එහෙම සීන් එකක්........ :P

    220px-Vicky_Donor_2012.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩක් නෑ කතා කොරලා.....
    ඇඩ් එක නිකං
    “එන්න මට සල්ලි දෙන්න මං ඔබට *කේ ඇර පෙන්වන්නම්“ වගේ එකක්..........:dull::dull:

    දැක්කයින් දැක්කේ නෑ එහෙම ඇඩ් එකක්......... :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අර කොස්වත්තේ ලාෆ්ස් එකට පොඩ්ඩක් එහා තියෙන තැන කොහොමද.....?? වීක් එන්ඩ් එකේ එතන පුරෝලා සෙනගනේ.....?? :rolleyes:

    ශ්‍රිලක් එක....... එක පිස්සු හැදෙන සේල් බං තියෙන්නේ...... මමනම් මලාට සති අන්තේ යන්නේ නෑ...... හුස්ම හිරවෙනවා වගේ එකට සති අන්තේ ගියාම ඉන මිනිස්සු ගොඩටයි මාළු ගඳටයි....... මිනිහගේ සුපර්මාකට් එකටත් පට්ට සෙනග........ ෆුඩ්සිටිය වේලෙනවා.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම විතරක් නෙවෙයි..ඔය සංජියත් ගුන ගයල තිබ්බෙ බොගේ මධුර මනෝහර ඇඩ් එකේ..........ඒවත් කියවල බලපං.........

    ඔය පජාත පාට ගේන්න එපා බං....
    වයිට්, සිල්වර්, ගන් මෙට්ල්, මෙටලික් බ්ලැක් වාහන ගෙනෙන්.....

    තැඹිලි, කහ, සෝස පාට දැන් ලේඩිස් ලා වත් ගන්නේ නෑ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොදට ම සිදිලා......

    http://www.elakiri.com/forum/showpost.php?p=15187378&postcount=6

    මට පේන්නේ මූට කවුරු හරි අපේ එකෙක් අතීතයේ දී රිදෙන්න/ඉරෙන්න ගුද සසගයෙහි යෙදිලා........

    ඔයාලගේ එකෙක් වෙන්න බෑ........ ඔයාලාගේ කට්ටියක්ම එකතුවෙලා ගැන්ග්බැන්ග් කරලා වගේ ඔය තරමටම රිදෙන්නේ ඔයාව දකින දකින පාර..... :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට......
    ස්නයිපර් එලයිට් 2 හෝ 3 පරිගනක ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රේමයක් හට ගෙන ඇත......
    මොකද පරිගනකයෙන් එච්චර ම ඔළුව කුඩු වෙන්න තියල නෑ මම.........
    ළග තියන එකෙක් දීපල්ලාකෝ කොපියක්....
    ඩවුන් කරන්න බැරිය ඩේට ඉවරය වෙනව...එහෙම වුනොත් රේඩියෝ කරන්න විදියක් නැති වෙනවා.....
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට......
    ස්නයිපර් එලයිට් 2 හෝ 3 පරිගනක ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රේමයක් හට ගෙන ඇත......
    මොකද පරිගනකයෙන් එච්චර ම ඔළුව කුඩු වෙන්න තියල නෑ මම.........
    ළග තියන එකෙක් දීපල්ලාකෝ කොපියක්....
    ඉව්නු කරන්න බැරිය ඩේට ඉවරය වෙනව...රේඩියෝ කරන්න විදියක් නැති වෙනවා.....

    :rolleyes::rolleyes::baffled:
    අයියේ ඔයා ආපහු කකුල පෙරලා ගනී වගේ :shocked::shocked:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට......
    ස්නයිපර් එලයිට් 2 හෝ 3 පරිගනක ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රේමයක් හට ගෙන ඇත......
    මොකද පරිගනකයෙන් එච්චර ම ඔළුව කුඩු වෙන්න තියල නෑ මම.........
    ළග තියන එකෙක් දීපල්ලාකෝ කොපියක්....
    ඩවුන් කරන්න බැරිය ඩේට ඉවරය වෙනව...එහෙම වුනොත් රේඩියෝ කරන්න විදියක් නැති වෙනවා.....

    අපොයි ලෙඩේ බෝවෙලා........

    ලැපේ ගහන්නද හදන්නේ......? vga සුදුසුකම් කොහොමද දන්නේ නෑ........