වැඩක් නෑ කතා කොරලා.....මොකක්ද යකෝ මේ පජාත ඇඩ් එක....... මෙහෙම ඇඩ් දානවද යකෝ වාහන විකුනන්න.......
"හම්බන්තොටින් ටැක්ස් ගෙවා ලබා ගත යුතුය. (ටැක්ස් එක ලක්ෂ 10ත් 11ත් අතර)" යකෝව් මෙහෙම දැම්මම ගන්න එවුන්ට තෝ ගැන විශ්වාසයක් ඇති වෙනවද.......? මේක නිකං අර කපුවෙක් මනමාලියෙක් හොයලා මාරු වුනා වගේනේ....... බලන උන් හිතයි හම්බන්තොටින් ටැක්ස් ගෙවා ලබා ගත යුතුනම් අහවල් හුයන්නටද මුට කියලා ගෙන්වන්නේ ඒ ටිකත් මමම කරගන්නවනේ කියලා......
දාපන් මෙහෙම.......
නියෝජිතයින් විසින් පුද්ගලිකවම පරික්ෂා කල වාහන පමණක් ආනයනය කෙරේ..... තැරැව්කරුවන් නොමැති බැවින් අඩුම මිල.......
ඇඩ් එක නිකං
“එන්න මට සල්ලි දෙන්න මං ඔබට *කේ ඇර පෙන්වන්නම්“ වගේ එකක්..........


මාමේ කෑම කඩ බිස්නස් එක නම් අනේ මන්දා මාමේ..... නොදන්න කෑම හදන්න ගිහින් ඉල්ලන් කනවට වඩා..... දන්න ගල් ඉනි පාර ගහලා ලැපක් දෙකක් හදාගෙන ඉන්න එක සැපයි වගේ......




එහෙම අවුල්ද මාමේ......?? ඒ උනාට ඈඩ් එක කතා කරපු එකෙක්වත් කියවලා තිබ්බේ නම් නෑ.... හැම එකාම 23.75 ට වාහනේ ගතහැකි නේද අහන එක තමා කරේ......
ස්තූති මාමේ වැරැද්ද පෙන්නුවට...... 



) හදන කෑම දවසක් කෑව එකෙක් ආයේ මෙතනින් යන එකක්වත් නෑ.....