EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද යකෝ මේ පජාත ඇඩ් එක....... මෙහෙම ඇඩ් දානවද යකෝ වාහන විකුනන්න.......

    "හම්බන්තොටින් ටැක්ස් ගෙවා ලබා ගත යුතුය. (ටැක්ස් එක ලක්ෂ 10ත් 11ත් අතර)" යකෝව් මෙහෙම දැම්මම ගන්න එවුන්ට තෝ ගැන විශ්වාසයක් ඇති වෙනවද.......? මේක නිකං අර කපුවෙක් මනමාලියෙක් හොයලා මාරු වුනා වගේනේ....... බලන උන් හිතයි හම්බන්තොටින් ටැක්ස් ගෙවා ලබා ගත යුතුනම් අහවල් හුයන්නටද මුට කියලා ගෙන්වන්නේ ඒ ටිකත් මමම කරගන්නවනේ කියලා......

    දාපන් මෙහෙම.......

    නියෝජිතයින් විසින් පුද්ගලිකවම පරික්ෂා කල වාහන පමණක් ආනයනය කෙරේ..... තැරැව්කරුවන් නොමැති බැවින් අඩුම මිල.......
    වැඩක් නෑ කතා කොරලා.....
    ඇඩ් එක නිකං
    “එන්න මට සල්ලි දෙන්න මං ඔබට *කේ ඇර පෙන්වන්නම්“ වගේ එකක්..........:dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: මාමේ කෑම කඩ බිස්නස් එක නම් අනේ මන්දා මාමේ..... නොදන්න කෑම හදන්න ගිහින් ඉල්ලන් කනවට වඩා..... දන්න ගල් ඉනි පාර ගහලා ලැපක් දෙකක් හදාගෙන ඉන්න එක සැපයි වගේ...... :dull: අනික දැන් ඉතින් CCTV ත් කරනවනේ..... ඊට අමතරව වාහන ගෙන්වන වැඩෙත් පටන් ගත්තා ඕන්...... ;)

    6f079f6b-9940-44a1-bced-194af6a3ab59.jpg

    Code:
    http://ikman.lk/en/toyota-aqua-2013-for-sale-colombo-1118

    අයි බොල පොඩ්ඩක් හොයලා බලලා බොට AMD ප්‍රොසෙසර්, මදර්බෝඩ්, VGA හෙමිට බිස්නස් එක පටන් ගත්තොත් නරකද?

    දෙකයි පනහෙ ඒව නෙමේ.. වැඩක් ඇති ඒවා.. හරියකට බඩුගන්න තැනක් නෑ මෙහෙ. යන්තම් රෙඩ්ලයින් එක විතරයි තියෙන්නේ..

    එක අතකට කියල වැඩක් නෑ.. අර සයිට් එක හදාගන්නෙ නැති එකානේ..:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට මෝල් ද බං???
    අර විදියට ඇඩ් දානව ද ????

    උඹ නම් අම්මපා......
    ඇයි යකෝ ඌ හම්බ යන්න ඕන ඕක ගේන්න....
    ක්ලියර් කරන්න එක්ක ගාන කියපං....
    හොදම වාහනය පෞද්ගලිකව මැදිහත් වෙලා ගෙන්නනවා කියහං.....
    ලොල්.....අම්මපා උඹේ ඇඩ් ට්‍රික්!!:dull::dull:

    :shocked: එහෙම අවුල්ද මාමේ......?? ඒ උනාට ඈඩ් එක කතා කරපු එකෙක්වත් කියවලා තිබ්බේ නම් නෑ.... හැම එකාම 23.75 ට වාහනේ ගතහැකි නේද අහන එක තමා කරේ...... :lol:

    සමහරු ලක්ෂ 23.75 වාහනේ ගන්න..... SMS කරලා තමා ඈහුවේ....... කෝල් එකක් දෙන්න සල්ලි නැති උන්ට මොන වාහනද කියලා මම රිප්ලයි කරේ නෑ...... :P

    ඕන් හැදුවා ඈඩ් එක..... :) ස්තූති මාමේ වැරැද්ද පෙන්නුවට...... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අයි බොල පොඩ්ඩක් හොයලා බලලා බොට AMD ප්‍රොසෙසර්, මදර්බෝඩ්, VGA හෙමිට බිස්නස් එක පටන් ගත්තොත් නරකද?

    දෙකයි පනහෙ ඒව නෙමේ.. වැඩක් ඇති ඒවා.. හරියකට බඩුගන්න තැනක් නෑ මෙහෙ. යන්තම් රෙඩ්ලයින් එක විතරයි තියෙන්නේ..

    එක අතකට කියල වැඩක් නෑ.. අර සයිට් එක හදාගන්නෙ නැති එකානේ..:frown:
    යකෝ දැක්ක කල් කොහෙද මකබෑවිලා හිටියේ......:oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බෙල්ලෙ , අත් දෙකේ (17, 18), පපුවෙ (5), කලවෙ (19), පිටේ (කීපයක්)

    අඩෝ මම දැනන් හිටියෙ බෙල්ලෙ එක විතරයි, අනිත් ඒව දැං බැලුවම මීටර් උනේ :P පපුවෙ එහෙම ටිකක් සයිස් එකක් තියෙන්නෙ ඒත් මෙච්චර කල් මීටර් උනේ නෑ.

    මූ මහ ලප ගොඩක්නේ...:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: එහෙම අවුල්ද මාමේ......?? ඒ උනාට ඈඩ් එක කතා කරපු එකෙක්වත් කියවලා තිබ්බේ නම් නෑ.... හැම එකාම 23.75 ට වාහනේ ගතහැකි නේද අහන එක තමා කරේ...... :lol:

    සමහරු ලක්ෂ 23.75 වාහනේ ගන්න..... SMS කරලා තමා ඈහුවේ....... කෝල් එකක් දෙන්න සල්ලි නැති උන්ට මොන වාහනද කියලා මම රිප්ලයි කරේ නෑ...... :P

    ඕන් හැදුවා ඈඩ් එක..... :) ස්තූති මාමේ වැරැද්ද පෙන්නුවට...... :D
    මම විතරක් නෙවෙයි..ඔය සංජියත් ගුන ගයල තිබ්බෙ බොගේ මධුර මනෝහර ඇඩ් එකේ..........ඒවත් කියවල බලපං.........

    ඔය පජාත පාට ගේන්න එපා බං....
    වයිට්, සිල්වර්, ගන් මෙට්ල්, මෙටලික් බ්ලැක් වාහන ගෙනෙන්.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ උපන්ලපේ තියෙන්නේ ඈහේ නේ බං..... කෝ එහෙම එකක් නෑ නේ.....?? :rolleyes: :P

    යකෝ ඇහේ තියෙන්නේ කළු ඉංගිරියාව........ උඹ එකටද ඔය උපන් ලපේ කියන්නේ......... එහෙනං උඹට උපන් ලප දෙකක්ම තියෙනවනේ........ :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: අපේ අම්මත් එක්ක බිස්නස් බෑ බං.... එයාට ඕක කිව්ව ගමන්.... පොල්ල දැම්මා.... ඕවා හරියන වැඩයෑ කියලා...... :dull:

    ටේක් අ වේ දැම්මොත්; අපේ ගෑණු (ඔව්.... ඔව් උගේ ගෑණිත් එක්කම තමා :yes: ) හදන කෑම දවසක් කෑව එකෙක් ආයේ මෙතනින් යන එකක්වත් නෑ..... :lol: අපිටම තමා කන්න වෙන්නේ හදන ඒවා..... :P

    මොකක්........ ටේක් අ වේ දාන්න ගෙදර ගෑනුන්ට කියලා උයලා....... අනේ අම්මපා උඹේ මොලේ පෙඟීලාද බං මේ වැස්සට....... :growl::growl:

    ගෙදර ගෑනුන්ට කියලා උයනවනම් ටේක් ඇ වේ නෙවෙයි අර පාර අයිනේ මේසයක් තියලා කෑම පැකට් විකුනන්නේ ගෙදර හදපු කාම කියලා....... අන්න එකක්නම් කරත හැකි........ පිස්සු හොඳ එක බොට........... :growl::growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බෙල්ලෙ , අත් දෙකේ (17, 18), පපුවෙ (5), කලවෙ (19), පිටේ (කීපයක්)

    අඩෝ මම දැනන් හිටියෙ බෙල්ලෙ එක විතරයි, අනිත් ඒව දැං බැලුවම මීටර් උනේ :P පපුවෙ එහෙම ටිකක් සයිස් එකක් තියෙන්නෙ ඒත් මෙච්චර කල් මීටර් උනේ නෑ.

    උඹ මාර ලපයෙක් නේ බං බලාගෙන ගියාම...... ලප හැර වෙනත් දේවල් උඹේ ඇඟේ තිබේද.......? :lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකක්ද යකෝ මේ පජාත ඇඩ් එක....... මෙහෙම ඇඩ් දානවද යකෝ වාහන විකුනන්න.......

    "හම්බන්තොටින් ටැක්ස් ගෙවා ලබා ගත යුතුය. (ටැක්ස් එක ලක්ෂ 10ත් 11ත් අතර)" යකෝව් මෙහෙම දැම්මම ගන්න එවුන්ට තෝ ගැන විශ්වාසයක් ඇති වෙනවද.......? මේක නිකං අර කපුවෙක් මනමාලියෙක් හොයලා මාරු වුනා වගේනේ....... බලන උන් හිතයි හම්බන්තොටින් ටැක්ස් ගෙවා ලබා ගත යුතුනම් අහවල් හුයන්නටද මුට කියලා ගෙන්වන්නේ ඒ ටිකත් මමම කරගන්නවනේ කියලා......

    දාපන් මෙහෙම.......

    නියෝජිතයින් විසින් පුද්ගලිකවම පරික්ෂා කල වාහන පමණක් ආනයනය කෙරේ..... තැරැව්කරුවන් නොමැති බැවින් අඩුම මිල.......

    මේක මංගල කිංකිනි ඇඩ් එකක්ද? :oo: