දැන් ෆස්ට් පර්සන් ගහන්නේ නෑ බං....
දැන් ගහන්නේ ගැහුවොත් ස්ට්රැටර්ජිකල්ස් & ටැක් ටික්ස්.....
රියල් ටයිම් වෝෆෙයාර්ස්.....
ආනන්දයෙන් මත්ව යමි!!!!!




උදේ කේක් ගැන කතා වෙච්ච නිසා ගිය අවුරුද්දේ මහත්තයගේ උපන්දිනේට මම හැදුව කේක් එකේ පික්ස් වගයක් දාන්න හැදුවේ...ලෝඩ් වෙන්නේ නෑනේ...![]()

සුපුරුදු ලෙස සිටිමි.![]()


අපෝ පරනයිනේ දැන් පුස් කාලත් ඇති.....උදේ කේක් ගැන කතා වෙච්ච නිසා ගිය අවුරුද්දේ මහත්තයගේ උපන්දිනේට මම හැදුව කේක් එකේ පික්ස් වගයක් දාන්න හැදුවේ...ලෝඩ් වෙන්නේ නෑනේ...![]()

එපෝ එපෝ...... අද රෑට ගෙදර ගිහිල්ල කන්න ඕනේ...... දැක්කොතින් කන්න හිතෙන එකක් නැතෝ.......![]()

අපෝ පරනයිනේ දැන් පුස් කාලත් ඇති.....![]()

Naughty boy...![]()


අපෝ පරනයිනේ දැන් පුස් කාලත් ඇති.....![]()


අපෝ ඔව් බන්, මෙයාගේ ත්‍රෙඩ් එකක් බලල ඉස්සර ජෙලියි යෝගටුයි දාල මොකක්ද අටමගලයක් හදන්න ගිය මට අන්තිමේ ජෙලිත් නෑ, යෝගටුත් නෑ. ජෙලි වල යෝගට් බෝල පාවෙන්න ගත්තා කියහන්කෝ.....එපෝ එපෝ...... අද රෑට ගෙදර ගිහිල්ල කන්න ඕනේ...... දැක්කොතින් කන්න හිතෙන එකක් නැතෝ.......![]()


නෝනා එසේ කියන්නේ කුමන අවස්තාවේද. අවස්තා සම්භන්දය කුමක්ද.........නෝනා විතරයි අයියූ ඔහොම කියන්නේ....... උයා එහෙම කියන්න එපා හරි නෑනේ.......![]()


අපෝ ඔව් බන්, මෙයාගේ ත්‍රෙඩ් එකක් බලල ඉස්සර ජෙලියි යෝගටුයි දාල මොකක්ද අටමගලයක් හදන්න ගිය මට අන්තිමේ ජෙලිත් නෑ, යෝගටුත් නෑ. ජෙලි වල යෝගට් බෝල පාවෙන්න ගත්තා කියහන්කෝ.....![]()



කැ*ම සීන් එක........ 


නෝනා එසේ කියන්නේ කුමන අවස්තාවේද. අවස්තා සම්භන්දය කුමක්ද.........![]()

මට......
ස්නයිපර් එලයිට් 2 හෝ 3 පරිගනක ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රේමයක් හට ගෙන ඇත......
මොකද පරිගනකයෙන් එච්චර ම ඔළුව කුඩු වෙන්න තියල නෑ මම.........
ළග තියන එකෙක් දීපල්ලාකෝ කොපියක්....
ඩවුන් කරන්න බැරිය ඩේට ඉවරය වෙනව...එහෙම වුනොත් රේඩියෝ කරන්න විදියක් නැති වෙනවා.....




අම්ම ගහයි කිව්වලු මේං වැඩක්...
මං ගාවනම් නෑ.. අර කෑලි ගැලවෙන සීන් එක හින්දා ටිකක් එපාවුනා ඒක බාන්න.. චානක මංජුලයා දන්නව නේද?
ඌ ලඟ තියනවා. කොයිවෙලාවෙ හරි බඩාගෙ කඩේට එයි පොර.. බඩාට කියල තියන්න කොපියක් දාගන්න කියලා..![]()


