නෝනා විතරයි අයියූ ඔහොම කියන්නේ....... උයා එහෙම කියන්න එපා හරි නෑනේ.......![]()

වාහනේට අඩේට තියන්නෙත් එව්වලු........![]()

Seriously?අපෝ ඔව් බන්, මෙයාගේ ත්රෙඩ් එකක් බලල ඉස්සර ජෙලියි යෝගටුයි දාල මොකක්ද අටමගලයක් හදන්න ගිය මට අන්තිමේ ජෙලිත් නෑ, යෝගටුත් නෑ. ජෙලි වල යෝගට් බෝල පාවෙන්න ගත්තා කියහන්කෝ.....![]()

Ow set una...pala,pala pus katha nokiya...3සෙට් උනාද

නෝනා එසේ කියන්නේ කුමන අවස්තාවේද. අවස්තා සම්භන්දය කුමක්ද.........![]()
දීපල්ලකෝ උත්තර







අයියෝ...ජෙලි එක හෙමීට දාන්න ඕනේ...යෝගට් ටික පොඩ්ඩක් ෆ්රිජ් එකේ දාලා තියන්න ඕනේ පැයක් විතර...එතකොට එහෙම වෙන්නෙ නෑ... අනේ ආයිත් දවසක හදන්නකෝ මිනියෝ මම මේ කිව්ව විදිහට...

