EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නෝනා විතරයි අයියූ ඔහොම කියන්නේ....... උයා එහෙම කියන්න එපා හරි නෑනේ....... :lol::lol:
:sorry:
වාහනේට අඩේට තියන්නෙත් එව්වලු........ :lol::lol:
:frown:
අපෝ ඔව් බන්, මෙයාගේ ත්‍රෙඩ් එකක් බලල ඉස්සර ජෙලියි යෝගටුයි දාල මොකක්ද අටමගලයක් හදන්න ගිය මට අන්තිමේ ජෙලිත් නෑ, යෝගටුත් නෑ. ජෙලි වල යෝගට් බෝල පාවෙන්න ගත්තා කියහන්කෝ.....:baffled::dull:
Seriously?:shocked:
3සෙට් උනාද
Ow set una...pala,pala pus katha nokiya...:frown:
නෝනා එසේ කියන්නේ කුමන අවස්තාවේද. අවස්තා සම්භන්දය කුමක්ද.........:rolleyes::rolleyes:

දීපල්ලකෝ උත්තර:lol:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් හලෝ. බැනුම් ඇහුවා මදිවට නෝන්ඩිත් උනා.:baffled:

:(අයියෝ...ජෙලි එක හෙමීට දාන්න ඕනේ...යෝගට් ටික පොඩ්ඩක් ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනේ පැයක් විතර...එතකොට එහෙම වෙන්නෙ නෑ... අනේ ආයිත් දවසක හදන්නකෝ මිනියෝ මම මේ කිව්ව විදිහට...
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර හොයපු සමුරායි කඩු හම්බවුනාද....:rolleyes:
    කතාන මෙහේ ගන්න නැ බං......
    ගෙන්නන්නත් බෑ ලු!!!!
    බටර්ෆ්ලයි ස්වෝඩ් එක තියෙන්නේ. වින්ග්-වු-ආන් ඩිමෝ වලට ගන්න....
    ඒකේ තියනව ස්නයිපර් බුලට් එක පෙනිට්ට්‍රේට් කරන විදිය....මේක බලපං කෝ........

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :(අයියෝ...ජෙලි එක හෙමීට දාන්න ඕනේ...යෝගට් ටික පොඩ්ඩක් ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනේ පැයක් විතර...එතකොට එහෙම වෙන්නෙ නෑ... අනේ ආයිත් දවසක හදන්නකෝ මිනියෝ මම මේ කිව්ව විදිහට...

    බඩු නාස්ති කරනවයි කියලා ඉහල පාලනාධිකාරියෙන් අනුමැතිය හම්බෙන එකක් නෑ ෂුවර්....... :no::no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :(අයියෝ...ජෙලි එක හෙමීට දාන්න ඕනේ...යෝගට් ටික පොඩ්ඩක් ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනේ පැයක් විතර...එතකොට එහෙම වෙන්නෙ නෑ... අනේ ආයිත් දවසක හදන්නකෝ මිනියෝ මම මේ කිව්ව විදිහට...
    ආයේ හැදුවත් එච්චර තමයි. ජෙලි උඩ යෝගට් පාවෙනවා.:dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :(අයියෝ...ජෙලි එක හෙමීට දාන්න ඕනේ...යෝගට් ටික පොඩ්ඩක් ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනේ පැයක් විතර...එතකොට එහෙම වෙන්නෙ නෑ... අනේ ආයිත් දවසක හදන්නකෝ මිනියෝ මම මේ කිව්ව විදිහට...

    මිනියෝ :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බඩු නාස්ති කරනවයි කියලා ඉහල පාලනාධිකාරියෙන් අනුමැතිය හම්බෙන එකක් නෑ ෂුවර්....... :no::no:
    :(
    මම ගෙදර යනවෝ....... සුභ රාත්‍රියක් හැමෝටම.......... :)
    බුදුසරණයි!පරිස්සමින් ගිහින් එන්න...
    ආයේ හැදුවත් එච්චර තමයි. ජෙලි උඩ යෝගට් පාවෙනවා.:dull:
    Na na...ehema wenne na...:)