කෙලවගන්කෝ ලැපට පුලුවන් නම්.......
![]()





MALAYA MEWA GAHANNA , MACHINE EKE CONFIG EKA KIYAPAN
MAGE THIYENNE I3 EKAK![]()






ONE BULLET CAN CHANGE THE HISTORY....!!!
ඕ යේ!!!!!![]()





ලෝඩ් වෙන්නේ නෑ මල්ලි........ ටුට්ටේ කනෙක්ෂන් එක 7kbps විතර යන්නේ.........![]()
උඹලෑ බොසා වැල බාලා...... 
අනේ මිනියෝ මම 25 මෙහේ නෑනේ...නැත්තන් මොනා හරි හදලා එවනවා ඇත්තමයි...![]()
උඹත් අර නුවර එකා වගේමයි අක්කේ...... එනකම් වරෙන් වරෙන් කියනවා..... එනවා කිව්වහම.... ඌ වයිෆ්ගේ ගෙදර ඉන්නේ..... මීටිමක්..... අද වැඩ වගයක් & etc.....
ඔන්න ඊයෙත් තරියා සාක්කි...... 
උඹලෑ බොසා වැල බාලා......
![]()




විහිලු නෙවේ සිරා හරිද.....
වයසක බුවා උනාට පොර වැල පප්පා.....
![]()

uba kohomada danneවිහිලු නෙවේ සිරා හරිද.....
වයසක බුවා උනාට පොර වැල පප්පා.....
![]()
බයවෙලා සිංහාසනේම ගිහිල්ලා...
කිඹුලව ගේම් පිස්සෙක් කරල තමා අහක බලන්නේ....
එල එල.... ඕකාට ගේම් පිස්සුව තද කරපන්..... එතකොට ත්පි ඔය ගහන ගේම් ඕකාට ලැපේ ගහගන්න බැරි උනහම...... ඩෙඩිකේටඩ් VGA එක්ක අළුත් ලැපක් විකුණගන්න පුලුවන්......
කෝමද ටිකිරි මොලේ...... 
uba kohomada danne
ෆයර්ෆොක්ස් එකේ මතකද නිව් ටැබ් එකක් ඕපන් කරහම..... රිසන්ට්ලි ඕපන් කරපු ටැබ් ටික ආවා..... පොර ඕක අයින් කරගන්න මට කතා කරා....... එතකොට තමා මට වැඩේ මාට්ටු උනේ...... 