සුබ උදෑසනක් වේවා ශින්ග්හලුනි!!!
අද ගෙට්ටුගෙදර් එකට බාබකිව් ටික මැරිනේට් කරල නිදා ගන්න කොට උදේ 2යි.....
තන්දූරි චිකන් කිලෝ 22ක්.......
පෙපර් සීසන්ඩ් ගිසාර්ඩ් කිලෝ 5ක්....
ඇටිස්සන් කිලෝ 5ක්.......
තන්දුරිය නම් පට්ටටෙට සෙට් වුණා.....
අපේ සෙටමෝලටත් තන්දුරි ම දාමු නේහ්?![]()
හාපෝ මස් එපා වෙනවා..






එනවා හොදේ අනිවා..... නැත්නම් උඹලගේ බොසාගෙන් විසුමක් නෑ.......
අද එහේ යන්න වෙන්නේ නෑ......
අඩු ගානේ සංජියගේ එකටවත් යන්න වෙයිද මන්දා.......
ඉදලා ඉදලා තව වැඩ තියෙන අස්සෙම මෙතන වැඩ වගයක් සෙට් උනා...... 