EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුබ උදෑසනක් වේවා ශින්ග්හලුනි!!!

    අද ගෙට්ටුගෙදර් එකට බාබකිව් ටික මැරිනේට් කරල නිදා ගන්න කොට උදේ 2යි.....

    තන්දූරි චිකන් කිලෝ 22ක්.......
    පෙපර් සීසන්ඩ් ගිසාර්ඩ් කිලෝ 5ක්....
    ඇටිස්සන් කිලෝ 5ක්.......

    තන්දුරිය නම් පට්ටටෙට සෙට් වුණා.....
    අපේ සෙටමෝලටත් තන්දුරි ම දාමු නේහ්?:P

    හාපෝ මස් එපා වෙනවා..:sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සුබ උදෑසනක් වේවා ශින්ග්හලුනි!!!

    අද ගෙට්ටුගෙදර් එකට බාබකිව් ටික මැරිනේට් කරල නිදා ගන්න කොට උදේ 2යි.....

    තන්දූරි චිකන් කිලෝ 22ක්.......
    පෙපර් සීසන්ඩ් ගිසාර්ඩ් කිලෝ 5ක්....
    ඇටිස්සන් කිලෝ 5ක්.......

    තන්දුරිය නම් පට්ටටෙට සෙට් වුණා.....
    අපේ සෙටමෝලටත් තන්දුරි ම දාමු නේහ්?:P
    mokak ? oka thiyenne 25th neda?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    10429222_10152852550696112_8634388466292516801_n.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අපේ ඉන්නවා එකෙක් ඌ ඔයිට හපන්.. :angry:
    උගෙ මාර තේරීමක් තියෙන්නේ.. මස් කන්නෙත් නෑ.. මාලු විතරයි. ඒකත් හරිම අමාරුවෙන් කන්නේ අපිට ඕනෙවට වගේ. වහල දාල යනව යන්න. බිස්කට් කන්නේ ක්‍රීම් ක්‍රැකර් විතරයි..:frown:

    අල්ලලා කටේ ඔබනවා අපේ අම්ම සමහර වෙලාවට.:rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපේ ඉන්නවා එකෙක් ඌ ඔයිට හපන්.. :angry:
    උගෙ මාර තේරීමක් තියෙන්නේ.. මස් කන්නෙත් නෑ.. මාලු විතරයි. ඒකත් හරිම අමාරුවෙන් කන්නේ අපිට ඕනෙවට වගේ. වහල දාල යනව යන්න. බිස්කට් කන්නේ ක්‍රීම් ක්‍රැකර් විතරයි..:frown:

    අල්ලලා කටේ ඔබනවා අපේ අම්ම සමහර වෙලාවට.:rofl:
    අපේ එකා නම් කනව අමු මාළු, මූ උයපුව කන්නෙ නෑ සමහර වෙලාවට. චිකන් කනව අවුලක් නෑ.
    බිස්කට් නම් ගොඩක් ඒව කනව කැමතිම ක්‍රීම් ක්‍රැකර් තමා :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා ජනතාවෙනි........

    මොන හුයන්නක්ද මන්දා මේ SLT කනෙක්ෂන් එක ලෝඩ් වෙන්නෙම නෑ බං සයිට් එක.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් වේවා ශින්ග්හලුනි!!!

    අද ගෙට්ටුගෙදර් එකට බාබකිව් ටික මැරිනේට් කරල නිදා ගන්න කොට උදේ 2යි.....

    තන්දූරි චිකන් කිලෝ 22ක්.......
    පෙපර් සීසන්ඩ් ගිසාර්ඩ් කිලෝ 5ක්....
    ඇටිස්සන් කිලෝ 5ක්.......

    තන්දුරිය නම් පට්ටටෙට සෙට් වුණා.....
    අපේ සෙටමෝලටත් තන්දුරි ම දාමු නේහ්?:P

    සල ලල ලා........ :):):) පට්ට ය....... මාගේ මනාපය.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සල ලල ලා........ :):):) පට්ට ය....... මාගේ මනාපය.......

    :frown: 25 උදේට කාලා වරෙන්...... කලින් දවසේ රෑත් හොදට කාලා හිටපන්.... නැත්නම් තෝ & කොසා අසරණ අපේ බයිට් ටිකට කෙලී....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංජියෝ මම එනවා හොදේ...... එලියට බහිනකොටම කස්ටමර් කෙනෙක් ආවා..... තවම ඒ වැඩේ....... :dull: එනවා හොදේ අනිවා..... නැත්නම් උඹලගේ බොසාගෙන් විසුමක් නෑ....... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංජියෝ මම එනවා හොදේ...... එලියට බහිනකොටම කස්ටමර් කෙනෙක් ආවා..... තවම ඒ වැඩේ....... :dull: එනවා හොදේ අනිවා..... නැත්නම් උඹලගේ බොසාගෙන් විසුමක් නෑ....... :P
    මේහ්.........සින්න දොරේ....
    අද පළවෙනි හරස් වීදියට, යුනි ටෙක් එකට පලයන් ඈ.....
    කේබල් එක අරජන්ට් ඌයි!!!!!:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: 25 උදේට කාලා වරෙන්...... කලින් දවසේ රෑත් හොදට කාලා හිටපන්.... නැත්නම් තෝ & කොසා අසරණ අපේ බයිට් ටිකට කෙලී....... :angry:

    මොකක්ද ඕයි මම 23 වෙනිදා විතර බඩ සුද්ද වෙන්න බෙහෙත් බොන්නයි හිතාගෙන ඉන්නෙත්....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියෝ මම එනවා හොදේ...... එලියට බහිනකොටම කස්ටමර් කෙනෙක් ආවා..... තවම ඒ වැඩේ....... :dull: එනවා හොදේ අනිවා..... නැත්නම් උඹලගේ බොසාගෙන් විසුමක් නෑ....... :P

    එල එල........ දැනුත් ඇහුවා උඹ එනවා කිව්වද කියලා.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේහ්.........සින්න දොරේ....
    අද පළවෙනි හරස් වීදියට, යුනි ටෙක් එකට පලයන් ඈ.....
    කේබල් එක අරජන්ට් ඌයි!!!!!:dull:

    :shocked: අද එහේ යන්න වෙන්නේ නෑ...... :no: අඩු ගානේ සංජියගේ එකටවත් යන්න වෙයිද මන්දා....... :baffled: ඉදලා ඉදලා තව වැඩ තියෙන අස්සෙම මෙතන වැඩ වගයක් සෙට් උනා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද ඕයි මම 23 වෙනිදා විතර බඩ සුද්ද වෙන්න බෙහෙත් බොන්නයි හිතාගෙන ඉන්නෙත්....... :P

    :frown: මේ පිස්සු නම් කෙලින්න එපා හරිය...... පව් අහිංසක අපි..... උඹ විතරක්යෑ..... කොසා....... :baffled: :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: අද එහේ යන්න වෙන්නේ නෑ...... :no: අඩු ගානේ සංජියගේ එකටවත් යන්න වෙයිද මන්දා....... :baffled: ඉදලා ඉදලා තව වැඩ තියෙන අස්සෙම මෙතන වැඩ වගයක් සෙට් උනා...... :P

    මටනම් කිසිම අවුලක් නැත...... කිඹුලාගේ වැඩේ අර්ජන්ට් නම් එකට ප්‍රයෝරිටි දීපන්......

    බයි ද වේ මෙහෙට වගේ දෙන්න හදන්නේ ඊයේට හපන් වෙන්න...... :dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මේ පිස්සු නම් කෙලින්න එපා හරිය...... පව් අහිංසක අපි..... උඹ විතරක්යෑ..... කොසා....... :baffled: :dull:

    තොපිලා පවු වෙන්නේ කෙසේද.....? තොපිලට බීම තියෙනවා බොන්න බැරිනම් නාන්න සයිස් එකට....... අපි බොන්නේ නැති නිසා අපි කනවා........ :rofl: