ලේන්නු දෙන්නෙක් රති කෙලියේ
මරු අතල් එක ඔයී.
මම නිකන් ඇඳට වෙලා ඉන්නකොට අපේ අඹ ගහ දිහා ටිකක් බැලුව. දෙන්නෙක් දමාගෙන වැඩ හොඳට (ඔව් ඔව් කොල්ලයි කෙල්ලයි හු***ව)

මට ඉතින් එක දැක්ක ගමන් එළකිරි සහෝදරයොත් එක්ක බෙදාගන්න හිතුන
(සහෝදරියෝ මේවා බලන එකක් ඇයි 
)
ෆොටෝ එකක් තිබ්බේ නැත්තන් උඹල බොරු කියයිනේ එකයි ෆොටෝ එකකුත් ගත්තේ

මම ෆොටෝ එක ගන්න දොර අරිනකොටම ලේන් අප්පු මගේ දිහා කන්න වගේ look එකක් දීගෙන ඉඳල ටිකකින් අයෙත් වැඩේ පටන් ගත්ත.

මම හිතන්නේ 5minutes විතර Blue scene එක ගිය. මම ෆොටෝ එක අරන් මගේ පාඩුවේ ආව.
ලේන් අප්පුට මම කිවුවේ නැහැ පොටෝ එක internet දානවා කියල
කිවුවනන් ගැම්මටම මටත් අරී 

හොඳනං සලකල පලයන්.

අනිත් එවුන්ට බලන්න bump එකකුත් දාපන්

මරු අතල් එක ඔයී.

මම නිකන් ඇඳට වෙලා ඉන්නකොට අපේ අඹ ගහ දිහා ටිකක් බැලුව. දෙන්නෙක් දමාගෙන වැඩ හොඳට (ඔව් ඔව් කොල්ලයි කෙල්ලයි හු***ව)

මට ඉතින් එක දැක්ක ගමන් එළකිරි සහෝදරයොත් එක්ක බෙදාගන්න හිතුන

(සහෝදරියෝ මේවා බලන එකක් ඇයි 
)ෆොටෝ එකක් තිබ්බේ නැත්තන් උඹල බොරු කියයිනේ එකයි ෆොටෝ එකකුත් ගත්තේ