EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් එනව කිව්වොත් එනව :yes:
    මම බොන්නෙ නෑනෙ මාමි :P කමක් නෑ බොන්න අරන් එන්නම් :nerd: බයිට් එකට කජු අරන් එන්නද (කජු පුහුලමේ කජු)
    කැමැත්තක්......
    මවිසින් බයිට සදහා සහ බයිට් පමණක් කන උරුලෑවන්:growl: ගේ හිත සුව පිණිස බාබකිව් එකක් දමමි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩා කිඹුල්ස් ..දැන් 25 නොවේද සෙටමෝල ?
    යෙප්...යෙප්....
    :shocked: බයිට් විතරක් කන උන් ගොඩට තවත් එකෙක්........ :growl:
    කියල වැඩක් නෑ ඌයි......


    මූට මාළු කට්ටක්, කරෝල කට්ටක් දීල ෂේප් කරගන්න බැරි වෙයි ද බං?:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ගනං බලමු බයිට් පමණක් කන උන්
    කොසා=3
    කිනා=2
    සංජියා=2
    පූවා=2
    :shocked::shocked::shocked:
    හත්වලාමේ යකෝ 9ක්..............:growl::growl::angry::angry::angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කැමැත්තක්......
    මවිසින් බයිට සදහා සහ බයිට් පමණක් කන උරුලෑවන්:growl: ගේ හිත සුව පිණිස බාබකිව් එකක් දමමි.
    එල එල එහෙනං කජු (1kg ඇතිදැ? ) ගේඤ්ඤං
    වෙන මොනවද ඕනෙ බොන ඒව ගන්න මට තේරෙන්නෑ :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වයින් එකක්.....
    තියනව නං......
    අපි වයින් ප්‍රේමියෝ වෙමු:baffled:
    මම දන්න වයින් :rolleyes: බලමු බඩා මාමි එක්ක කතා කරල ගන්න විදියක්
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නෑ ඌයි......


    මූට මාළු කට්ටක්, කරෝල කට්ටක් දීල ෂේප් කරගන්න බැරි වෙයි ද බං?:baffled:

    :baffled: මුන්ට බයිට් සමග සිමෙන්ති ටිකක් කැවෙව්වා නම් හරි..... සිමෙන්ති ගල් උනහම වැඩිය බයිට් කන එකක් නෑ....... :P
     

    kingdewi

    Well-known member
  • දැන් ගනං බලමු බයිට් පමණක් කන උන්
    කොසා=3
    කිනා=2
    සංජියා=2
    පූවා=2
    :shocked::shocked::shocked:
    හත්වලාමේ යකෝ 9ක්..............:growl::growl::angry::angry::angry:

    cat-dance-funny-gif.gif