මේකේ වැඩියෙන්ම ඉන්නේ බැඳපු නැති කට්ටිය තමයි අනේ...ඔයත් එන්න...![]()
ඉතින් ඉතින් ආස්මි කොහොමද ඈ?කකුල කපල දානවකෝ ඇවිල්ලා
කකුල රිදෙනවා බන්
බෙහෙත් අරන් දැන් ආවේ .. හරි ගියේ නැත්තන් බෙහෙත් වලට කාමර එකක් දාන්න ඕන කිව්වා ...මගේ බොක්ක රත් වෙලා ඉන්නේ![]()
ඔයාට ඒක තමයි කිව්වේ කලින්ම...කෝ කියන දෙයක් ඇහැව්වද?කී සැරයක් කිව්වද ඉක්මනට බෙහෙත් ගන්න කියලා...අනේ හොඳ වැඩේ ඇඩ්මිට් කරගත්තොත් පඬියව...එතකොටවත් ඉක්මනට සනීප වෙන්නැතෑ...
බැදපු නැති කෙනෙක් කියුවාන්ම් හිත හදාගන්න බැරියෑ..ඉතින් ඉතින් ආස්මි කොහොමද ඈ?

කකුල කපල දානවකෝ ඇවිල්ලා
බෙහෙත් අරන් දැන් ආවේ .. හරි ගියේ නැත්තන් බෙහෙත් වලට කාමර එකක් දාන්න ඕන කිව්වා ...මගේ බොක්ක රත් වෙලා ඉන්නේ![]()
අපි ඉතින් හැමදාම සුවෙන් සැපෙන් සනීපෙන් ඉන්නවා...![]()

මොනවා ඕපාදුප... චැටක් දාන්න බැරි උනානේ කාලෙකින්.... ඔපදුපයක්වත් අහගන්න....මොනවා ඕපාදුප... චැටක් දාන්න බැරි උනානේ කාලෙකින්.... ඔපදුපයක්වත් අහගන්න....

මළ කෙලියයි..අයියේ ඕක අපි පෙන්නමු හොද දොස්තර කෙනෙක්ට.....එහෙම හරි යන්නේ නැද්ද?????

ඔයාට ඒක තමයි කිව්වේ කලින්ම...කෝ කියන දෙයක් ඇහැව්වද?කී සැරයක් කිව්වද ඉක්මනට බෙහෙත් ගන්න කියලා...අනේ හොඳ වැඩේ ඇඩ්මිට් කරගත්තොත් පඬියව...එතකොටවත් ඉක්මනට සනීප වෙන්නැතෑ...
![]()

අදනේ මම මම මේකට ආවේ කට්ටියට මාව අදුන්වලා දෙන්නකෝ....
මැරිඩ් ක්ලබ් ඕත් එක ගන්න ඕනා මේකේ මෙම්බර් වෙන්න නම් බස් ලබ්බා හුට්ටුමානන්ගෙන් 
මට එච්චරම ඉෂු එකක් නෑලු ...බෙහෙත් වලින්ම හොඳ කරන්න බලමු කිව්වා ... මොකද
x-ray එකකට පේන්නේ නෑලු ..වතුර ටිකක් වගේලු තියෙන්නේ .. බැරිම උනොත් ලු අරම කරන්න වෙනවා කිව්වේ .. සුමනෙකින් හරි ගියේ නැත්තන් ඔර්තෝ කෙනෙක්ට රිෆර් කරනවා කිව්වා
මට නිකන් කලන්තේ වගේ උනා කැමරා දානවා කිව්වම![]()

බෙහෙත් ටික හරියට වෙලාවට ගන්න අයියේ...පොඩ්ඩක් කකුල පරිස්සම් කරගන්න සනීප වෙනකන්...
බෙහෙත් ටික හරියට වෙලාවට ගන්න අයියේ...පොඩ්ඩක් කකුල පරිස්සම් කරගන්න සනීප වෙනකන්...
![]()

එහෙම ලේසියෙන් අඳුන්වල දෙන්න බෑ හොට්ටෝමැරිඩ් ක්ලබ් ඕත් එක ගන්න ඕනා මේකේ මෙම්බර් වෙන්න නම් බස් ලබ්බා හුට්ටුමානන්ගෙන්
![]()

පුදනකොටම කාපි යකා කියුවාලුයෝදියේ බෙහෙත් ගත්තා ...![]()
ඔක්කොටම කලින් ඔච්චර කේන්ති යන එක අඩු කරගන්න...නපුරා...
ඔය සුදු මූන කලු වෙයි...
අදනේ මම මම මේකට ආවේ කට්ටියට මාව අදුන්වලා දෙන්නකෝ....
එහෙම ලේසියෙන් අඳුන්වල දෙන්න බෑ හොට්ටෝමැරිඩ් ක්ලබ් ඕත් එක ගන්න ඕනා මේකේ මෙම්බර් වෙන්න නම් බස් ලබ්බා හුට්ටුමානන්ගෙන්
![]()

ටිකක් කලින් ආවානන් කට්ටියගේ පාටියට සෙට් වෙන්නත් තිබ්බා...දැන් පරක්කු වැඩියි...ඔක්කොටම කලින් ඔච්චර කේන්ති යන එක අඩු කරගන්න...නපුරා...
ඔය සුදු මූන කලු වෙයි...
![]()
මාව දැකල තියෙනවද සුදුයි කියන්න ? 

කකුලක් පරිස්සම් කරනවා කියන්නේ මේ ටිකේ![]()