EK Married Club-11

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේකේ වැඩියෙන්ම ඉන්නේ බැඳපු නැති කට්ටිය තමයි අනේ...ඔයත් එන්න...:D

    බැදපු නැති කෙනෙක් කියුවාන්ම් හිත හදාගන්න බැරියෑ.. :yes: ඉතින් ඉතින් ආස්මි කොහොමද ඈ?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කකුල කපල දානවකෝ ඇවිල්ලා :sorry:

    කකුල රිදෙනවා බන් :sorry:

    බෙහෙත් අරන් දැන් ආවේ .. හරි ගියේ නැත්තන් බෙහෙත් වලට කාමර එකක් දාන්න ඕන කිව්වා ...මගේ බොක්ක රත් වෙලා ඉන්නේ :sorry::shocked:

    :frown:ඔයාට ඒක තමයි කිව්වේ කලින්ම...කෝ කියන දෙයක් ඇහැව්වද?කී සැරයක් කිව්වද ඉක්මනට බෙහෙත් ගන්න කියලා...අනේ හොඳ වැඩේ ඇඩ්මිට් කරගත්තොත් පඬියව...එතකොටවත් ඉක්මනට සනීප වෙන්නැතෑ...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බැදපු නැති කෙනෙක් කියුවාන්ම් හිත හදාගන්න බැරියෑ.. :yes: ඉතින් ඉතින් ආස්මි කොහොමද ඈ?

    අපි ඉතින් හැමදාම සුවෙන් සැපෙන් සනීපෙන් ඉන්නවා...:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කකුල කපල දානවකෝ ඇවිල්ලා :sorry:

    බෙහෙත් අරන් දැන් ආවේ .. හරි ගියේ නැත්තන් බෙහෙත් වලට කාමර එකක් දාන්න ඕන කිව්වා ...මගේ බොක්ක රත් වෙලා ඉන්නේ :sorry::shocked:

    මළ කෙලියයි..අයියේ ඕක අපි පෙන්නමු හොද දොස්තර කෙනෙක්ට.....එහෙම හරි යන්නේ නැද්ද?????
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපි ඉතින් හැමදාම සුවෙන් සැපෙන් සනීපෙන් ඉන්නවා...:D

    :D:D මොනවා ඕපාදුප... චැටක් දාන්න බැරි උනානේ කාලෙකින්.... ඔපදුපයක්වත් අහගන්න....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මළ කෙලියයි..අයියේ ඕක අපි පෙන්නමු හොද දොස්තර කෙනෙක්ට.....එහෙම හරි යන්නේ නැද්ද?????

    මට එච්චරම ඉෂු එකක් නෑලු ...බෙහෙත් වලින්ම හොඳ කරන්න බලමු කිව්වා ... මොකද
    x-ray එකකට පේන්නේ නෑලු ..වතුර ටිකක් වගේලු තියෙන්නේ .. බැරිම උනොත් ලු අරම කරන්න වෙනවා කිව්වේ .. සුමනෙකින් හරි ගියේ නැත්තන් ඔර්තෝ කෙනෙක්ට රිෆර් කරනවා කිව්වා

    මට නිකන් කලන්තේ වගේ උනා කැමරා දානවා කිව්වම :sorry::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown:ඔයාට ඒක තමයි කිව්වේ කලින්ම...කෝ කියන දෙයක් ඇහැව්වද?කී සැරයක් කිව්වද ඉක්මනට බෙහෙත් ගන්න කියලා...අනේ හොඳ වැඩේ ඇඩ්මිට් කරගත්තොත් පඬියව...එතකොටවත් ඉක්මනට සනීප වෙන්නැතෑ...:yes:

    යෝදියේ බෙහෙත් ගත්තා ... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අදනේ මම මම මේකට ආවේ කට්ටියට මාව අදුන්වලා දෙන්නකෝ....

    එහෙම ලේසියෙන් අඳුන්වල දෙන්න බෑ හොට්ටෝ :frown: මැරිඩ් ක්ලබ් ඕත් එක ගන්න ඕනා මේකේ මෙම්බර් වෙන්න නම් බස් ලබ්බා හුට්ටුමානන්ගෙන් :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට එච්චරම ඉෂු එකක් නෑලු ...බෙහෙත් වලින්ම හොඳ කරන්න බලමු කිව්වා ... මොකද
    x-ray එකකට පේන්නේ නෑලු ..වතුර ටිකක් වගේලු තියෙන්නේ .. බැරිම උනොත් ලු අරම කරන්න වෙනවා කිව්වේ .. සුමනෙකින් හරි ගියේ නැත්තන් ඔර්තෝ කෙනෙක්ට රිෆර් කරනවා කිව්වා

    මට නිකන් කලන්තේ වගේ උනා කැමරා දානවා කිව්වම :sorry::baffled:

    :(:(:(බෙහෙත් ටික හරියට වෙලාවට ගන්න අයියේ...පොඩ්ඩක් කකුල පරිස්සම් කරගන්න සනීප වෙනකන්...:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(:(:(බෙහෙත් ටික හරියට වෙලාවට ගන්න අයියේ...පොඩ්ඩක් කකුල පරිස්සම් කරගන්න සනීප වෙනකන්...:)

    කකුලක් පරිස්සම් කරනවා කියන්නේ මේ ටිකේ :oo::baffled:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙම ලේසියෙන් අඳුන්වල දෙන්න බෑ හොට්ටෝ :frown: මැරිඩ් ක්ලබ් ඕත් එක ගන්න ඕනා මේකේ මෙම්බර් වෙන්න නම් බස් ලබ්බා හුට්ටුමානන්ගෙන් :yes:

    :baffled::baffled: පුදනකොටම කාපි යකා කියුවාලු
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යෝදියේ බෙහෙත් ගත්තා ... :angry:

    :lol:ඔක්කොටම කලින් ඔච්චර කේන්ති යන එක අඩු කරගන්න...නපුරා...:Pඔය සුදු මූන කලු වෙයි...:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අදනේ මම මම මේකට ආවේ කට්ටියට මාව අදුන්වලා දෙන්නකෝ....

    එහෙම ලේසියෙන් අඳුන්වල දෙන්න බෑ හොට්ටෝ :frown: මැරිඩ් ක්ලබ් ඕත් එක ගන්න ඕනා මේකේ මෙම්බර් වෙන්න නම් බස් ලබ්බා හුට්ටුමානන්ගෙන් :yes:

    :yes::Dටිකක් කලින් ආවානන් කට්ටියගේ පාටියට සෙට් වෙන්නත් තිබ්බා...දැන් පරක්කු වැඩියි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:ඔක්කොටම කලින් ඔච්චර කේන්ති යන එක අඩු කරගන්න...නපුරා...:Pඔය සුදු මූන කලු වෙයි...:D

    හා නපුරි :P මාව දැකල තියෙනවද සුදුයි කියන්න ? :rofl::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කකුලක් පරිස්සම් කරනවා කියන්නේ මේ ටිකේ :oo::baffled:

    ඉතින් අයියේ ඒ වගේද වේදනාව..අමාරුවෙන් වැඩ කරන්න එපා අයියේ...සල්ලි වගේ නෙමෙයි..:)