ටිකක් කලින් ආවානන් කට්ටියගේ පාටියට සෙට් වෙන්නත් තිබ්බා...දැන් පරක්කු වැඩියි...
මොකෝ නපුරියේ අද උයන්නේ නැද්ද මේකටම වෙලා ඉන්නේ ? අද කඩෙන් ද ?


ටිකක් කලින් ආවානන් කට්ටියගේ පාටියට සෙට් වෙන්නත් තිබ්බා...දැන් පරක්කු වැඩියි...


මට එච්චරම ඉෂු එකක් නෑලු ...බෙහෙත් වලින්ම හොඳ කරන්න බලමු කිව්වා ... මොකද
x-ray එකකට පේන්නේ නෑලු ..වතුර ටිකක් වගේලු තියෙන්නේ .. බැරිම උනොත් ලු අරම කරන්න වෙනවා කිව්වේ .. සුමනෙකින් හරි ගියේ නැත්තන් ඔර්තෝ කෙනෙක්ට රිෆර් කරනවා කිව්වා
මට නිකන් කලන්තේ වගේ උනා කැමරා දානවා කිව්වම![]()

බැරිම උනොත් නෙහ් ඒක වෙන්නේ...පරිස්සම් වෙන්නටිකක් කලින් ආවානන් කට්ටියගේ පාටියට සෙට් වෙන්නත් තිබ්බා...දැන් පරක්කු වැඩියි...
මොකෝ නපුරියේ අද උයන්නේ නැද්ද මේකටම වෙලා ඉන්නේ ? අද කඩෙන් ද ?![]()

නැහැ ඉන්නකෝ බය නොවී..අවුලක් වෙන එකක් නැහැ...වෙලාවට බෙහෙත් බොන්න....බැරිම උනොත් නෙහ් ඒක වෙන්නේ...පරිස්සම් වෙන්න
දැන් ඉමු ෆිට් එකේ...අම්මා උයන්නේ...මම ඉතින් ඔක්කොම කරලා දුන්නා...ලිපේ තියන්න විතරයි තියෙන්නේ...![]()

ඉතින් අයියේ ඒ වගේද වේදනාව..අමාරුවෙන් වැඩ කරන්න එපා අයියේ...සල්ලි වගේ නෙමෙයි..![]()
ඔහොම කියන්න එපා හලෝ මට එපාම වෙනවා මේ රෙද්දේ රස්සාව ගැන 

ඉතින් ඉතින් චාමලී අක්කේ,,, පරණ අව්ල් අව්ල්ලලා දාන්න... මමනම් ඒවා අමතක කළා...දැන් ඉමු ෆිට් එකේ...

හරි එලස්