EK Married Club-11

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::Dටිකක් කලින් ආවානන් කට්ටියගේ පාටියට සෙට් වෙන්නත් තිබ්බා...දැන් පරක්කු වැඩියි...

    මොකෝ නපුරියේ අද උයන්නේ නැද්ද මේකටම වෙලා ඉන්නේ ? අද කඩෙන් ද ? :P:rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට එච්චරම ඉෂු එකක් නෑලු ...බෙහෙත් වලින්ම හොඳ කරන්න බලමු කිව්වා ... මොකද
    x-ray එකකට පේන්නේ නෑලු ..වතුර ටිකක් වගේලු තියෙන්නේ .. බැරිම උනොත් ලු අරම කරන්න වෙනවා කිව්වේ .. සුමනෙකින් හරි ගියේ නැත්තන් ඔර්තෝ කෙනෙක්ට රිෆර් කරනවා කිව්වා

    මට නිකන් කලන්තේ වගේ උනා කැමරා දානවා කිව්වම :sorry::baffled:

    නැහැ ඉන්නකෝ බය නොවී..අවුලක් වෙන එකක් නැහැ...වෙලාවට බෙහෙත් බොන්න....:rolleyes::rolleyes: බැරිම උනොත් නෙහ් ඒක වෙන්නේ...පරිස්සම් වෙන්න
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes::Dටිකක් කලින් ආවානන් කට්ටියගේ පාටියට සෙට් වෙන්නත් තිබ්බා...දැන් පරක්කු වැඩියි...

    අයියෝ... දැන් මොනවා කරන්නද.. ගියාදෙ ගියාවේ... ඉස්සරහට මමත් ඉන්නවා...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකෝ නපුරියේ අද උයන්නේ නැද්ද මේකටම වෙලා ඉන්නේ ? අද කඩෙන් ද ? :P:rofl:

    අම්මා උයන්නේ...මම ඉතින් ඔක්කොම කරලා දුන්නා...ලිපේ තියන්න විතරයි තියෙන්නේ...:D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නැහැ ඉන්නකෝ බය නොවී..අවුලක් වෙන එකක් නැහැ...වෙලාවට බෙහෙත් බොන්න....:rolleyes::rolleyes: බැරිම උනොත් නෙහ් ඒක වෙන්නේ...පරිස්සම් වෙන්න

    ඉතින් ඉතින් චාමලී අක්කේ,,, පරණ අව්ල් අව්ල්ලලා දාන්න... මමනම් ඒවා අමතක කළා...:yes: දැන් ඉමු ෆිට් එකේ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මා උයන්නේ...මම ඉතින් ඔක්කොම කරලා දුන්නා...ලිපේ තියන්න විතරයි තියෙන්නේ...:D

    නෙද්දකින් කියන ලස්සන :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් අයියේ ඒ වගේද වේදනාව..අමාරුවෙන් වැඩ කරන්න එපා අයියේ...සල්ලි වගේ නෙමෙයි..:)

    :sorry: ඔහොම කියන්න එපා හලෝ මට එපාම වෙනවා මේ රෙද්දේ රස්සාව ගැන :oo::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    150721_356056077900247_7582482577276686077_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපිලට කොයින්ද මෙව්වා ? :P අදත් සළු වෙමි :cool:

    malibu%20rum%20island%20spiced%20small%20bottle.jpg
     
    Last edited: