හලෝ තුදු අක්කේ............![]()

චූටියෝ...මම එව්ව පී එම් එක දැක්කේ නැද්ද?![]()

ඊයෙත් එලියට දැම්මද ඔයාව...අනේ ඔය දීගෙන් කමක් නෑ මල්ලි...අම්මලෑ ගෙදර යන්න ඔයා...දුකායි...
![]()
මෝඩ ගෑණි...... වට කහපන්.......!! 
බෙහෙත් අරන් දැන් ආවේ .. හරි ගියේ නැත්තන් බෙහෙත් වලට කාමර එකක් දාන්න ඕන කිව්වා ...මගේ බොක්ක රත් වෙලා ඉන්නේ![]()
තෝ අදත් බීලා තමා..... මරු කියවන්නේ.... හොට්ටෝ ඔය බීම නවත්තපන්.... දැන් ඉන්නේ බීලා නම් වැඩිපුර වතුර බීපන්..... ඊට පස්සේ රෑ වෙලා බෙහෙත් බීපන්...... 
පේනවද අක්කලට කතා කරන හැටි මල්ලිලා...![]()

යකෝ පට්ට කළුවරයි නේ..6.15යි වෙලාව....![]()

තෝ අදත් බීලා තමා..... මරු කියවන්නේ.... හොට්ටෝ ඔය බීම නවත්තපන්.... දැන් ඉන්නේ බීලා නම් වැඩිපුර වතුර බීපන්..... ඊට පස්සේ රෑ වෙලා බෙහෙත් බීපන්......
![]()