EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෙහෙත් අරන් දැන් ආවේ .. හරි ගියේ නැත්තන් බෙහෙත් වලට කාමර එකක් දාන්න ඕන කිව්වා ...මගේ බොක්ක රත් වෙලා ඉන්නේ :sorry::shocked:

    :angry: තෝ අදත් බීලා තමා..... මරු කියවන්නේ.... හොට්ටෝ ඔය බීම නවත්තපන්.... දැන් ඉන්නේ බීලා නම් වැඩිපුර වතුර බීපන්..... ඊට පස්සේ රෑ වෙලා බෙහෙත් බීපන්...... :angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :angry: තෝ අදත් බීලා තමා..... මරු කියවන්නේ.... හොට්ටෝ ඔය බීම නවත්තපන්.... දැන් ඉන්නේ බීලා නම් වැඩිපුර වතුර බීපන්..... ඊට පස්සේ රෑ වෙලා බෙහෙත් බීපන්...... :angry:

    ඇයි අයියේ එයා ඔහොම හැමදාම බොන්නේ..මැරෙනකම් බොන්න මයි හදන්නේ....:dull::dull: