EK Married Club-11

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ඇගට අමාරුයි ඕයි....
    ඊයෙ මැරිල මැරිල ගිහින් එක ෂොට් එකෙන් වැදුන කියහං කෝ කවදාවත් නැතුව *ක පැලෙන්න......
    අන්තිමට කාර් එකට වෙලා ඇලට් එකක් දැම්ම ගෙට්ටුගෙදර් පැත්තක තියලා.....

    අදත් නෑ විවේකයක්.....
    දැන් ආව හෙට ඉදන් ක්ලිනික් එකේ ප්‍රයිස් රිවිෂන් එකක් යනවා ඒකේ ඩීටේල්ස් කෑෂ් රෙජිස්ටර් එකට ෆීඩ් කොරන්න......

    එපා වී ඇත............

    1) උදෙන්ම දුමක් ඇදපන්

    2) හොදවයින් ෂොට් එකක් දාගනින්

    3) දත් ගලවන්න පලයන් :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙද්දක් තියනවා.......:angry::angry:
    ඊයේ ක්ලිනික් එකේ දී ගෙට්ටුවට යන්න ෂර්ට් එකයි ටයි එකයි ගලවලා බැච් එකේ ටී එක ගහගෙන ගියේ.....
    අද උදේ එක හපුට්ටෙක් ඌව බලන්න ගිය වෙලේ පස්සේ සීට් එකේ හෙඩ් රෙස්ට් එකේ එල්ලලා තිබ්බ ඒ දෙක දැකලා....ලොල්...........ඌ හිතන්නේ දෙකක් දාල ආව වෙලාවට ඌට වෙන දේ මටත් වෙනව කියලා....තමන් ගේ මට්ටං තම්මට්ටං කීවලු නේ.....

    ඕකුන්ට මොන ඖබීඒ ගෙට්ටුටගදර් ද?:P:P:P

    රිදිල මරු කියවයි දැං........:rofl::rofl::rofl:

    උ.වේ,ස ... දත් බුරුසුවත් සීට් එක උඩ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට නම් කිසිම වෙනසක් පෙන්නේ නෑනේ බං...කකුලේ කෑලි වෙන්වෙලා වගේනේ තියෙන්නේ..:confused::confused:

    ඔය දැන් හැදීගෙන ඇවිත් තියෙන්නේ ටිකක්. චායාව වගේ තියෙන්නේ ඇට කෑලි අතර.. ඒ හාඩ් කැලස් එක හැදීගෙන එන්නේ..

    කොරන්න දෙයක් නෑ ඉන්න තියෙන්නේ තව...

    කකුලේ ලොකු තුවාල කැලලක් එක්ක තරමක තුවාල කැලල් 8ක් තියනවා..:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රෙද්දක් තියනවා.......:angry::angry:
    ඊයේ ක්ලිනික් එකේ දී ගෙට්ටුවට යන්න ෂර්ට් එකයි ටයි එකයි ගලවලා බැච් එකේ ටී එක ගහගෙන ගියේ.....
    අද උදේ එක හපුට්ටෙක් ඌව බලන්න ගිය වෙලේ පස්සේ සීට් එකේ හෙඩ් රෙස්ට් එකේ එල්ලලා තිබ්බ ඒ දෙක දැකලා....ලොල්...........ඌ හිතන්නේ දෙකක් දාල ආව වෙලාවට ඌට වෙන දේ මටත් වෙනව කියලා....තමන් ගේ මට්ටං තම්මට්ටං කීවලු නේ.....

    ඕකුන්ට මොන ඖබීඒ ගෙට්ටුටගදර් ද?:P:P:P

    රිදිල මරු කියවයි දැං........:rofl::rofl::rofl:

    :rofl::rofl:අයියෝ සල්ලි...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෙද්දක් තියනවා.......:angry::angry:
    ඊයේ ක්ලිනික් එකේ දී ගෙට්ටුවට යන්න ෂර්ට් එකයි ටයි එකයි ගලවලා බැච් එකේ ටී එක ගහගෙන ගියේ.....
    අද උදේ එක හපුට්ටෙක් ඌව බලන්න ගිය වෙලේ පස්සේ සීට් එකේ හෙඩ් රෙස්ට් එකේ එල්ලලා තිබ්බ ඒ දෙක දැකලා....ලොල්...........ඌ හිතන්නේ දෙකක් දාල ආව වෙලාවට ඌට වෙන දේ මටත් වෙනව කියලා....තමන් ගේ මට්ටං තම්මට්ටං කීවලු නේ.....

    ඕකුන්ට මොන ඖබීඒ ගෙට්ටුටගදර් ද?:P:P:P

    රිදිල මරු කියවයි දැං........:rofl::rofl::rofl:

    මරහඬ දීගෙන කිඹුලෙක් ලිඳෙන් ගොඩ එන්න හදනවා...:lol:

    tumblr_inline_mflkwg1xga1ro8qpo.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :oo: මාත් බොන්න ඕනා..... මටත් PM එකක් එයිද බලන්න....... :dull:
    :dull::dull:
    ඔව් එතකොට ආයේ ටක් ගාල ඉපදිලා, හොදට ආතල් ගන්න පුළුවන් ලයිෆ් එකක් පතාගෙන පතායා පැත්තේ ඉපදෙනවා....

    mokakda මේ කියන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උ.වේ,ස ... දත් බුරුසුවත් සීට් එක උඩ :rofl:
    යකෝ ඒ සිගරට් ලයිටර් එක තිබුණේ.............:rofl::rofl:

    නාකි සමයමාට දැං ඇස් පේන්නෙත් නෑ......
    අත පය පණත් නෑ.............

    විප්‍රවාසෙට පලයන් බණක් බාවනාවක් කරගෙන ඉන්න.......:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ ඒ සිගරට් ලයිටර් එක තිබුණේ.............:rofl::rofl:

    නාකි සමයමාට දැං ඇස් පේන්නෙත් නෑ......
    අත පය පණත් නෑ.............

    විප්‍රවාසෙට පලයන් බණක් බාවනාවක් කරගෙන ඉන්න.......:rofl:

    අම්මපා මගේ අතේ ෆෝන් එක තිබුනේ නෑනේ එවෙලේ තොට කෙලවන්න :rofl: බය වෙච්ච පාර කාර් එකෙන් බටර් පිහියක් දික් කරා මට මරනවා කියල :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය දැන් හැදීගෙන ඇවිත් තියෙන්නේ ටිකක්. චායාව වගේ තියෙන්නේ ඇට කෑලි අතර.. ඒ හාඩ් කැලස් එක හැදීගෙන එන්නේ..

    කොරන්න දෙයක් නෑ ඉන්න තියෙන්නේ තව...

    කකුලේ ලොකු තුවාල කැලලක් එක්ක තරමක තුවාල කැලල් 8ක් තියනවා..:dull:
    කමක් නෑ ඉතින්..ඉක්මනට හොඳ වෙයි....:yes: ආයේ පාරේ යන කෙල්ලෝ දිහා බලන් බයිසිකල් පදින්න එපා සහෝ...:dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :P:P එහෙම සීන් එකක් නෑ..:D
    ;)
    යකෝ ඒ සිගරට් ලයිටර් එක තිබුණේ.............:rofl::rofl:

    නාකි සමයමාට දැං ඇස් පේන්නෙත් නෑ......
    අත පය පණත් නෑ.............

    විප්‍රවාසෙට පලයන් බණක් බාවනාවක් කරගෙන ඉන්න.......:rofl:
    Hikzz..:rofl:
    ඕකේ :sorry:

    :P