ඇගට අමාරුයි ඕයි....
ඊයෙ මැරිල මැරිල ගිහින් එක ෂොට් එකෙන් වැදුන කියහං කෝ කවදාවත් නැතුව *ක පැලෙන්න......
අන්තිමට කාර් එකට වෙලා ඇලට් එකක් දැම්ම ගෙට්ටුගෙදර් පැත්තක තියලා.....
අදත් නෑ විවේකයක්.....
දැන් ආව හෙට ඉදන් ක්ලිනික් එකේ ප්රයිස් රිවිෂන් එකක් යනවා ඒකේ ඩීටේල්ස් කෑෂ් රෙජිස්ටර් එකට ෆීඩ් කොරන්න......
එපා වී ඇත............
1) උදෙන්ම දුමක් ඇදපන්
2) හොදවයින් ෂොට් එකක් දාගනින්
3) දත් ගලවන්න පලයන්







ආයේ කොහෙන්ද මාමියෙක් එන්නේ ඩෝ..... එන්නේ මයිත්රී මාමි තමා ආයේ......

මාත් බොන්න ඕනා..... මටත් PM එකක් එයිද බලන්න....... 
