දේශපාලන ත්රෙඩ් දැකලම එපා වෙලා බොලව් 

මේ කාලෙ ඇන්ඩ්රොයිඩ් Version එන ඉක්මන අනුව දහයකට විස්සකට හොඳ ෆෝන් එනව අඩුයි. හිරවුනා කියයි අහුවුනා කියයි. දාහක් ප්රශ්න,
ඒක ඇත්ත. මේ ගනන්වලට තියෙන ෆෝන් කාලයක් යනකොට පාවිච්චි කරන්න බැරුව යනව. ෆෝන් හදන කම්පැනිවලට ඒ වාසිය යනව.හොඳම තත්වයෙ තියෙන ෆෝන් එකක් ගන්න පර්චස් එකක් විකුනන්න වෙනව.කොහොමවුනත් මේ ගානට තියෙන ෆෝන් එකක් සෙල්ලම් දාන්න යන්නෙ නැතුව හිටියොත් අවුරුදු 2-3ක් ඇදගන්න පුලුවන්.
තව දෙයක් මේ ලිස්ට් එකේ Ratings වලට අනුව branded phones වලට වඩා chinese phones ඉදිරියෙන් ඉන්නව. මාව කනව එහෙම නෙමෙයි
පින්තූර දිහා බැලුවම හැම ෆෝන් එකක් ගැනම අදහසක් ගන්න පුලුවන්. වැඩි විස්තර දැනගන්න උවමනානම් ත්රෙඩ් එකේ ලියන්න නැතිනම් ගූගල් දෙවියා අනුගමනය කරන්න
රුපියල් දහයෙ දුර ආවනම් බම්ප් කරන්න

Last edited: