EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2007035692.gif


    සුභ උදෑසනක්
    1374859_734270136589484_1044737326_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැං කාලේ පට්ට ප්‍රොෆෙශනල් හොරු ඉන්නේ. ගිය සිකුරාදා රෑ මාලඹේ කහන්තොට පාරේ ගෙවල් දෙකකට පැනලා. එක ගෙයක් මගේ අයියා කෙනෙකුගේ ගෙයක්. ෆින්ගර් මාර්ක්ස් නෑ. බල්ලන්ට හොයන්න බෑ. කිසික සාක්කියක් නෑ. අනිත් ගෙදර CCTV තියෙනවා. උන් යන්නේ එන්නේ CCTV කැමරා එකේ රේන්ජ් එකට අහු වෙන්නේ නැති සීමාවේන්. පට්ට හොරු ටිකක්.
    මටත් ආසයි හොරෙක් වෙන්න.

    looks-cool_o_3501191.webp
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලබන සතියේ ඔහේ එනවා. මගේ යාලුවෙකුට පරස්තාවක් බලන්න. :cool:
    උඹ දැන් කපු වැඩෙත් කරනවද.....;)
    කොයි දිසාවටද එන්නේ. චමිතයලගේ පැත්තෙද....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ දැන් කපු වැඩෙත් කරනවද.....;)
    කොයි දිසාවටද එන්නේ. චමිතයලගේ පැත්තෙද....

    Answer already given. Please answer my question. :P
    කොයි අහද කියලා දන්නේ නෑ. මම එන්න කලින් කියන්නම්.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලක් වගේ අහිංසක ළමයෙක්....:lol::lol:
    ඔයාටත් එසේම වේවා මරිති..............:yes::yes::yes:
    :lol::lol::lol::lol:
    ෂැඵ ධුඛ් ඛේශේධ?
    අහු උනොත් ඔහේ එකක් දෙකක් කරලා දානවා. උඹට තව එකක් කරලා දෙන්නද? :rolleyes:

    සාත්තර බැලිල්ල නතර කොලා ද?:shocked:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහු උනොත් ඔහේ එකක් දෙකක් කරලා දානවා. උඹට තව එකක් කරලා දෙන්නද? :rolleyes:
    ඉන්න එක කාට හරි දීල දාන්න බැරිවෙයිද.....:lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉන්න එක කාට හරි දීල දාන්න බැරිවෙයිද.....:lol::lol:

    :eek:
    එවුවත් කරනවා. හොඳ තැනක් බලලා කියන්නම්. දෑවැද්ද කීයක් වගේ දෙන්න හිතං ඉන්නවැයි?

    හිටු ගෙදර ඇවිත් අක්කට කියන්න :growl:
    බඩගින්නේ ආපු වෙලාවේ පරිප්පු හොද්දක් හරි හදලා බඩගින්න නිවපු අක්කට කියන කතා... :growl: