මේක කඩේ බෝඩ් එකදබිසී වැඩී බං ඇහැට..
අනේ මංදා

මේක කඩේ බෝඩ් එකද
ජන්තු අයියා;17458192 said:කෝ ඉතින් උබ නෑ නේ මේ පාර..ඒ නිසා මම හිතන්නේ මාමා වැඩේ ප්ලෑන් කරලා නෑ වගේ..
මූ සනීප උනහම කට්ටියම යමු...... 
කුකුලොස්
කලින් වෙච්ච වැඩේම ආයෙත් උනා ඊයේ
දවස් 2කට පස්සේ බයික් එක ඊයේ උදේ ස්ටාට් කළා.එකපාරින් ස්ටාට් වෙලා යන්තම් රේස් කරගෙන ඉද්දි නැවතුනා තත්පර 10කින් වගේ.ඊට පස්සේ ස්ටාට් වෙන්නෙම නෑ.
20පාරක් විතර කික් කලාට පස්සේ ස්ටාට් උනේ.
දවසක් 2ක් ස්ටාට් නොකර ඉදලා ස්ටාට් කලාම මෙහෙම වෙන්න වෙන හේතු තියෙනවද?

කුකුලොස්
කලින් වෙච්ච වැඩේම ආයෙත් උනා ඊයේ
දවස් 2කට පස්සේ බයික් එක ඊයේ උදේ ස්ටාට් කළා.එකපාරින් ස්ටාට් වෙලා යන්තම් රේස් කරගෙන ඉද්දි නැවතුනා තත්පර 10කින් වගේ.ඊට පස්සේ ස්ටාට් වෙන්නෙම නෑ.
20පාරක් විතර කික් කලාට පස්සේ ස්ටාට් උනේ.
දවසක් 2ක් ස්ටාට් නොකර ඉදලා ස්ටාට් කලාම මෙහෙම වෙන්න වෙන හේතු තියෙනවද?

Mage petrol tank eka yata ayeth paint karanna yanne.. Malakada kala nam na. But vadi hodata paint parak gahnava.. Mokadda hoda vali kole madinna..
Black spray tank ekakin vade denna inne

එදිනෙදා ස්ටාට් කරලා එහෙම රේස් හිටියට නවතින්නේ නෑ.
යන්තන් රේස් කරන් ඉන්නකොට කාබන් බැදෙන්න ඇති අමු පෙට්රල් ඇවිත්. ස්ටාට් කරපු ගමන් ටිකක් අඩුවැඩි කර කර දෙන්න![]()
ඔහොමනම් වෙනවා.. හීතලවෙලාවට පෙට්රල් වැඩිපුර ඇවිල්ලා ප්ලග් තෙත්වුනාමත් ඔහොම වෙනවා...
එන්ජිමේ කේස් එකත් හින්ද වැඩිපුර තේරෙනව ඇති කේස් එක... චෝක් එකට වෙනසක් වුනේ නැද්ද?![]()
40 ත් 60 ත් අතර යනවා නම්...... ඕනා වාහනයක් තෙල් කරනවා බං....![]()

එල එල මන් 30ට යන්නෙත් ගියර් 5ම දාලනේ බන්30ට යනවා කියන්නේ බං ඉතින් උඹට 3නැත්නම් 4ගියර් එකේ නේ යන්න වෙන්නේ..... එතකොට ඔය හිතන තරම් තෙල් කරන එකක් නෑ..... අඩුම 40ට වත් පල..... එතකොට ගියර් 5ම දාගන්නත් පුලුවන් නේ.....![]()




එල එල මන් 30ට යන්නෙත් ගියර් 5ම දාලනේ බන්![]()
Adow mama 30 ta yanne 2gear eke ban rpm eka 5000 thiyenne
50 pannata passe thama 5th ekata danne
mage avg eka 60-75 vage thama
50karanava petrol








යකෝ එතකොට ගියර් කෙටෙනවා......![]()
rpm eka 5000 yanne uba race padinawada?
me man scaf ekak danna baluwe helmet eka daddi konde yanawata..eken wadak thiyenawda????![]()