ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17458192 said:
    කෝ ඉතින් උබ නෑ නේ මේ පාර..ඒ නිසා මම හිතන්නේ මාමා වැඩේ ප්ලෑන් කරලා නෑ වගේ..

    :yes: මූ සනීප උනහම කට්ටියම යමු...... :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුලොස්
    කලින් වෙච්ච වැඩේම ආයෙත් උනා ඊයේ
    දවස් 2කට පස්සේ බයික් එක ඊයේ උදේ ස්ටාට් කළා.එකපාරින් ස්ටාට් වෙලා යන්තම් රේස් කරගෙන ඉද්දි නැවතුනා තත්පර 10කින් වගේ.ඊට පස්සේ ස්ටාට් වෙන්නෙම නෑ.
    20පාරක් විතර කික් කලාට පස්සේ ස්ටාට් උනේ.

    දවසක් 2ක් ස්ටාට් නොකර ඉදලා ස්ටාට් කලාම මෙහෙම වෙන්න වෙන හේතු තියෙනවද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    කුකුලොස්
    කලින් වෙච්ච වැඩේම ආයෙත් උනා ඊයේ
    දවස් 2කට පස්සේ බයික් එක ඊයේ උදේ ස්ටාට් කළා.එකපාරින් ස්ටාට් වෙලා යන්තම් රේස් කරගෙන ඉද්දි නැවතුනා තත්පර 10කින් වගේ.ඊට පස්සේ ස්ටාට් වෙන්නෙම නෑ.
    20පාරක් විතර කික් කලාට පස්සේ ස්ටාට් උනේ.

    දවසක් 2ක් ස්ටාට් නොකර ඉදලා ස්ටාට් කලාම මෙහෙම වෙන්න වෙන හේතු තියෙනවද?

    යන්තන් රේස් කරන් ඉන්නකොට කාබන් බැදෙන්න ඇති අමු පෙට්‍රල් ඇවිත්. ස්ටාට් කරපු ගමන් ටිකක් අඩුවැඩි කර කර දෙන්න
    :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඔහොමනම් වෙනවා.. හීතලවෙලාවට පෙට්‍රල් වැඩිපුර ඇවිල්ලා ප්ලග් තෙත්වුනාමත් ඔහොම වෙනවා...

    එන්ජිමේ කේස් එකත් හින්ද වැඩිපුර තේරෙනව ඇති කේස් එක... චෝක් එකට වෙනසක් වුනේ නැද්ද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mage petrol tank eka yata ayeth paint karanna yanne.. Malakada kala nam na. But vadi hodata paint parak gahnava.. Mokadda hoda vali kole madinna..
    Black spray tank ekakin vade denna inne

    යකෝ මලකඩ අල්ලල නැත්නම් ඔරිජිනල් පේන්ට් එක කපන්න එපා.. මලකඩ හොයාගෙන එන්නේ ඊට පස්සේ..:rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    යන්තන් රේස් කරන් ඉන්නකොට කාබන් බැදෙන්න ඇති අමු පෙට්‍රල් ඇවිත්. ස්ටාට් කරපු ගමන් ටිකක් අඩුවැඩි කර කර දෙන්න
    :yes:
    එදිනෙදා ස්ටාට් කරලා එහෙම රේස් හිටියට නවතින්නේ නෑ.
    එලස් එහෙම කරන්නම්
    ඔහොමනම් වෙනවා.. හීතලවෙලාවට පෙට්‍රල් වැඩිපුර ඇවිල්ලා ප්ලග් තෙත්වුනාමත් ඔහොම වෙනවා...

    එන්ජිමේ කේස් එකත් හින්ද වැඩිපුර තේරෙනව ඇති කේස් එක... චෝක් එකට වෙනසක් වුනේ නැද්ද?:rolleyes:

    චෝක් එකනම් බැලුවේ නෑ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පල්සර් 135 එකේ..හොදටම පෙට්‍රෝල් කරන ස්පීඩ් එක කියද බන්???????:oo::oo::oo::oo::oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    40 ත් 60 ත් අතර යනවා නම්...... ඕනා වාහනයක් තෙල් කරනවා බං.... :D

    එතකොට මාමේ...40 අඩුවෙන් ගියොත් පෙට්‍රෝල් පිච්චෙනවා වැඩි ද ?මන් යන්නේ 30-40ථ් අතරේ පෙට්‍රෝල්ශේපේ කරගන්න.හොදම economy ලෙවෙල් එක මොකක්ද මාමේ??????
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    30ට යනවා කියන්නේ බං ඉතින් උඹට 3නැත්නම් 4ගියර් එකේ නේ යන්න වෙන්නේ..... එතකොට ඔය හිතන තරම් තෙල් කරන එකක් නෑ..... අඩුම 40ට වත් පල..... එතකොට ගියර් 5ම දාගන්නත් පුලුවන් නේ..... :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    30ට යනවා කියන්නේ බං ඉතින් උඹට 3නැත්නම් 4ගියර් එකේ නේ යන්න වෙන්නේ..... එතකොට ඔය හිතන තරම් තෙල් කරන එකක් නෑ..... අඩුම 40ට වත් පල..... එතකොට ගියර් 5ම දාගන්නත් පුලුවන් නේ..... :D
    එල එල මන් 30ට යන්නෙත් ගියර් 5ම දාලනේ බන් :baffled::baffled::baffled::baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Adow mama 30 ta yanne 2gear eke ban rpm eka 5000 thiyenne
    50 pannata passe thama 5th ekata danne

    mage avg eka 60-75 vage thama
    50karanava petrol

    rpm eka 5000 yanne uba race padinawada?:shocked::shocked::shocked::shocked:
    me man scaf ekak danna baluwe helmet eka daddi konde yanawata..eken wadak thiyenawda????:oo::oo::oo::oo:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    rpm eka 5000 yanne uba race padinawada?:shocked::shocked::shocked::shocked:
    me man scaf ekak danna baluwe helmet eka daddi konde yanawata..eken wadak thiyenawda????:oo::oo::oo::oo:

    Ow cap ekak hari, scaf ekak hari da gena yanna... Eka hodayi...
    Anika helmet eka sumanekata sarayak hodata auwe velanna.
    Masekata sarayak hodanna...

    Mune baby cream tikak dala helmet eka danna nathham. Pinples enava
     
    Status
    Not open for further replies.