EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයත් පටන් ගත්තද මාව ලිඳේ දාන්න ඒ ගමන...:frown::angry:

    නෑ ඉතිං. මට දාන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා යැ. ප්‍රශ්නේ අහපු විදියටයි අරූගේ උත්තරේටයි ඇත්තටම ආපු ෆේස් ඇක්ස්ප්‍රශන්ස් තමා ඔය. :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ ඉතිං. මට දාන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා යැ. ප්‍රශ්නේ අහපු විදියටයි අරූගේ උත්තරේටයි ඇත්තටම ආපු ෆේස් ඇක්ස්ප්‍රශන්ස් තමා ඔය. :P

    :shocked::angry::angry::angry::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාලෙකට පෙර මෙහෙම එකකුත් ගියා....

    EhsaBpJ.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මරු සින්දුව නේද?:D
    -ඒ ලොව සිට මා සිත රිදවන්න අවසරයි.....(ඒ වෙලාවේ වික්ටර් නිකං ම හ්ම්..හ්ම් ගාන්නේ මොනවත් කියා ගන්න බැරි නිසා උත්තරයක් විදියට...)
    මග වැරදුණු දා ආයෙත් එන්න අවසරයි..........

    ඒ ටිකට නම් ඇඩෙනවා........:sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පුලුවන්නම් මහා සමුගැනීමයි එකට දාන්න විවරණයක්.....
    කුශ්නි සද්රෙකගේ අහපු හොදම ගීතයක්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    -ඒ ලොව සිට මා සිත රිදවන්න අවසරයි.....(ඒ වෙලාවේ වික්ටර් නිකං ම හ්ම්..හ්ම් ගාන්නේ මොනවත් කියා ගන්න බැරි නිසා උත්තරයක් විදියට...)
    මග වැරදුණු දා ආයෙත් එන්න අවසරයි..........

    ඒ ටිකට නම් ඇඩෙනවා........:sorry:

    ඔව් අයියේ...මම දන්නෑ ඇයි කියලා...මට නිරන්ජලා සරෝජිනී මහත්මියගේ කටහඬ ඒ සින්දුවෙදි ඇහෙන්නේ හරියට පල් එකට අවසරයි අවසරයි...කියනවා වගේ...ඒත් ඊට පස්සේ ටික නන් සිරාවටම ලොකු දුකක් හිතේ තියන් කියනවා වගේ ඇහෙන්නේ..ඇස් වලට කඳුලු එනවා ඇත්තටම...එච්චර ඉවසීමක්...හිතාගන්න බෑ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුලුවන්නම් මහා සමුගැනීමයි එකට දාන්න විවරණයක්.....
    කුශ්නි සද්රෙකගේ අහපු හොදම ගීතයක්
    හුදකලා සමුගැනීමයි.....
    අනවසර සමුගැනීමයි....

    නිසොල්මනේ...
    මා යනවා..
    හුදකලාවේ
    මා යනවා
    වංකගිරියේ.....
    මා යනවා
    අවකාශයේ.......

    EhsaBpJ.gif
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් අයියේ...මම දන්නෑ ඇයි කියලා...මට නිරන්ජලා සරෝජිනී මහත්මියගේ කටහඬ ඒ සින්දුවෙදි ඇහෙන්නේ හරියට පල් එකට අවසරයි අවසරයි...කියනවා වගේ...ඒත් ඊට පස්සේ ටික නන් සිරාවටම ලොකු දුකක් හිතේ තියන් කියනවා වගේ ඇහෙන්නේ..ඇස් වලට කඳුලු එනවා ඇත්තටම...එච්චර ඉවසීමක්...හිතාගන්න බෑ...

    ගීත තමන්ට ගලපගන්න ගියාම එහම තමයි. පිටින් ඉදන් රස විදින්න
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගීත තමන්ට ගලපගන්න ගියාම එහම තමයි. පිටින් ඉදන් රස විදින්න

    ඒ ගීතයවත් වෙන ගීතයක්වත් ගලපගෙන නෑ...ඒත් දෙයක් රසවිඳිද්දි නොදැනීම ඇති වෙන හැඟීම ගැන කිව්වේ...:)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඒ ගීතයවත් වෙන ගීතයක්වත් ගලපගෙන නෑ...ඒත් දෙයක් රසවිඳිද්දි නොදැනීම ඇති වෙන හැඟීම ගැන කිව්වේ...:)

    දැනෙනවා කියන්නේ ගැලප ගැනීමයි. එක ඔයාට නොදැනුවත්වම වෙන් දෙයක්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒ කාගෙන්ද.....:oo::(:(

    :sorry::sorry:
    එහෙනම් නිහඩ ව ම ඉන්න....
    සමහර අවස්ථාවල දී නිහඩතාවය තරම් හොද පිළිතුරක්-සම්භාෂණයක් මේ ලෝකේ නෑ......
    :yes::yes::yes: ඔව් ඇත්ත
    :D:D
    මේ මෝඩයා අහන ප්‍රශ්න
    අය්යෝ අය්යෝ....:D:D
    ඉතින් මට ඒක පාරටම හිතුනේ ඒක...ගොඩක් අය බැදලා හිටියට ජීවිතේට කලින් ආපු අයට තාම ආදරෙයි....:yes::yes:
    ආහ්...
    ඒකට මට උත්තරයක් දෙන්න බෑ හරියට ම......
    ඔය කතාවේ තව කොටසක් තියනවා.....
    ඔය දුකින් ගොඩ එන්න මට උදව් කරපු මාව ගොඩ ගනිපු තරුණිය සමග මම ආලෙන් බැදුණා....
    නමුත් ඇයත් මට අහිමි වූවා......

    නොලද ආලය යනු හදවත මස පලා, ආත්මයේ ඉම කෙළවර ඇනී නොයෙක් විට රිදුම් දෙන කටුවක් බදු සොදුරු-අදුරු අත්දැකීමකි..........

    -රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
    උහුලනු බැරි තැන උණු කදුළු ම වගුරුවනා...............-

    1 ත් නැ 2 ත් නැ...:sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිබුලෝ මේක බලන උන් රේඩියෝ අහන්න එන්නේ නැහැනේ. ඕක දන්නා මන්ඥන් උයනේ. උන් තමයි රේඩියෝ අහන්න එන්නේ වැඩිපුරම. මේ කේ එන්නේ උරාජ් , ගීත විතරයි නෙහ්

    :rolleyes: මොකක්.......?? :rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කිඹුලාගේ මොලයේ කැනබිනොයිඩ් සංග්‍රාහක සෑහෙන්න උත්තේජනය වී ඇති බවක් පෙනේ. ටෙට්‍රහයිඩ්‍රොකැනබිනෝල් සංඝටකයෙන් ස්වල්පයක් ලැබී ඇති බව ද එයින් නිගමනය කල හැක.

    බයි ද වේ..
    මාත් එන්නද?

    :rolleyes:
    පුසුඹේ බැරුවා මකරන්දය
    ආහ්...
    ඒකට මට උත්තරයක් දෙන්න බෑ හරියට ම......
    ඔය කතාවේ තව කොටසක් තියනවා.....
    ඔය දුකින් ගොඩ එන්න මට උදව් කරපු මාව ගොඩ ගනිපු තරුණිය සමග මම ආලෙන් බැදුණා....
    නමුත් ඇයත් මට අහිමි වූවා......

    නොලද ආලය යනු හදවත මස පලා, ආත්මයේ ඉම කෙළවර ඇනී නොයෙක් විට රිදුම් දෙන කටුවක් බදු සොදුරු-අදුරු අත්දැකීමකි..........

    -රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
    උහුලනු බැරි තැන උණු කදුළු ම වගුරුවනා...............-
    "ආත්මයේ ඉම කෙළවර සියුම්ව වේදනා ගෙන දුන්නත්,ඒ සිහින් කටුව නැවත ඇනි ඇනී හද සන්තානයට රිදුම් දෙනවිට,නැවත නැවතත් එම වේදනාව විඳීමට සිතෙහි ඇති වන්නාවූ නොනිත් ආශාව කුරිරු දැයි,සොඳුරු දැයි කීමට අපොහොසත්මි. කෙසේවතුදු පිළිගැනීමට පැකිළුනත්,පරම සත්‍යය වන්නේ අප සැවොම ඒ මිහිරි වේදනාවට රහසින් පෙම් කරන බවයි. මා වැරදි නම් නිවැරදි කළ මැනව"
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පුසුඹේ බැරුවා මකරන්දය

    "ආත්මයේ ඉම කෙළවර සියුම්ව වේදනා ගෙන දුන්නත්,ඒ සිහින් කටුව නැවත ඇනි ඇනී හද සන්තානයට රිදුම් දෙනවිට,නැවත නැවතත් එම වේදනාව විඳීමට සිතෙහි ඇති වන්නාවූ නොනිත් ආශාව කුරිරු දැයි,සොඳුරු දැයි කීමට අපොහොසත්මි. කෙසේවතුදු පිළිගැනීමට පැකිළුනත්,පරම සත්‍යය වන්නේ අප සැවොම ඒ මිහිරි වේදනාවට රහසින් පෙම් කරන බවයි. මා වැරදි නම් නිවැරදි කළ මැනව"

    1000% එකඟයි.....:yes::yes: