මගේ බයික් එකේ අද උදේ බලද්දී නම් දුම තවත් අඩුයි. ඊයේ රෑ කෙළවරටම රේස් කරලා බැලුව. තව ඩිස්කවරි 135 එකක් එක්ක කම්පෙයා කරලා බැලුව. එතකොට එතකොට වෙලාවකට සුදු දුම යනවා තව වෙලාවකට කළු දුම යනවා.ඔයිල් පිච්චෙන ගඳත් එනවා. ඩිස්කවරි එකේ කළු දුම විතරයි.

Mune baby cream tikak dala helmet eka danna nathham. Pinples enava

මම නම් ඔය මොන උලව්වක්වත් ගාන්නේ නෑ.මට එහෙම අවුලක් නෑනේ.
එහෙම වෙන්නේ කොහොමද බන්![]()

ටිකක් logic හිතපන්කෝ ඕක දාන් ඉන්නකොට දාඩිය දාන්නේ නැද්ද,
ඔක හොදන්නෙත් නෑ ඊට පස්සේ ඔකේ විසබීජ නේ අම්බානෙකට,
ඕවා අපේ මුනේ තියෙන හමට effect වෙන්නේ නැද්ද,
පොඩි ළමයින්ට baby cream ගාන්නේ මොකටද, විසබ්ජ වලින් ආරක්ෂා කරන්න නේ
ඕකෙන් චුට්ටක් මුනේ ගා ගනින්, අනික දාඩිය ගද එන්නෙත් නැ එතකොට.
උබලා ගාව baby cream නැත්තම් වෙන මොනවා හරි ගා ගනිල්ල්ලා

කියලා වැඩක් නෑ.... දැන් අවුරුද්දකටත් වඩා දවස ගානේ බයික් කට්ට අව්වේ පැද්දා..... කිසි අවුලක් නෑ..... කොහෙද මුන් ඉතින් බබාලනේ බේබි ක්රීම් ගාන්න..... තවම වැස්ලීන් ගාන්න තරම් දියුණු වෙලා නෑ මුන්.....
(කියපු දේ තේරුම් යන්නේ බැදපු උන්ට විතරයි හොදේ..... ඒ නිසා චානකයා මරු කියවයි දැන්
)
උඹේ හෙල්මට් එක ඈලෙන කතාවකුත් ආරංචි උනා හැබැයි...... 
මගේ බයික් එකේ අද උදේ බලද්දී නම් දුම තවත් අඩුයි. ඊයේ රෑ කෙළවරටම රේස් කරලා බැලුව. තව ඩිස්කවරි 135 එකක් එක්ක කම්පෙයා කරලා බැලුව. එතකොට එතකොට වෙලාවකට සුදු දුම යනවා තව වෙලාවකට කළු දුම යනවා.ඔයිල් පිච්චෙන ගඳත් එනවා. ඩිස්කවරි එකේ කළු දුම විතරයි.
නරකද තවත් කෙල වෙන්න කලින් හොඳ තැනකට පෙන්නුවොත්.

උඹේ හෙල්මට් එක ඈලෙන කතාවකුත් ආරංචි උනා හැබැයි......
![]()

උඹ ඕක උදේටයි රෑටයි රේස් කර කර දුම බල බල ඉන්නෙ නැතුවනරකද තවත් කෙල වෙන්න කලින් හොඳ තැනකට පෙන්නුවොත්.
ප්රමාදය පසුතැවිල්ලට හේතු වේ![]()

උඹේ හෙල්මට් එක ඈලෙන කතාවකුත් ආරංචි උනා හැබැයි......
![]()

මික්ස් වෙලා අමුතුම ලාට්ටක් හෙල්මට් එකේ බැඳෙනව.
අර ඕහෙට මතකද මං යාලුවෙක්ව එක්කන් ආවා ක්ක්බෝඩ් එකක් ගන්න.
ඌ මගෙන් අහනවා ඇයි බන් ඒ කඩේ ඇතුලේ වෙරලු මල් ගඳක් වගේ එකක් එන්නේ කියලා...![]()

දාඩිය නම් පට ගාල වේලෙනව අවුවෙ දාපු ගමන්,
ඕකෙන් වෙන්න මේකයි. අන්තිමට දාඩිය විතරක් නෙවේ දාඩිය+බේබි ක්රීම්මික්ස් වෙලා අමුතුම ලාට්ටක් හෙල්මට් එකේ බැඳෙනව.
![]()
ඕක හැමදාම බැඳිල බැඳිල හෙල්මට් එක ඇල්ලුවම ග්රීස් ටින් එකක අත දැම්ම වගේ තියෙයි![]()