ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ බයික් එකේ අද උදේ බලද්දී නම් දුම තවත් අඩුයි. ඊයේ රෑ කෙළවරටම රේස් කරලා බැලුව. තව ඩිස්කවරි 135 එකක් එක්ක කම්පෙයා කරලා බැලුව. එතකොට එතකොට වෙලාවකට සුදු දුම යනවා තව වෙලාවකට කළු දුම යනවා.ඔයිල් පිච්චෙන ගඳත් එනවා. ඩිස්කවරි එකේ කළු දුම විතරයි.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මචන් එන්ජිම හොඳ තත්වේ තියනවනම් තරමක් කලු පාටට හුරු දුම එනවා කෙරවලට රේස් කලාම. ඒ සයිලන්සරේ කාබන් කැඩිලා යනකොට. දෙපාරක් විතර කලාම ඒ දුම නැතිවෙලා යනවා.. ආයි කාලෙකට කෙරවලට රේස් කලාට දුම එන්නේ නෑ.

    ඊට පස්සෙ කිසිම දුමක් එන්න විදියක් නෑ. එහෙම එනවනම් කොහේහරි අවුලක්. සුදු දුම තාමත් එනවනම් කේස් එකක් ඇති... තෙල් කරන්නේ නෑ කිව්වනේ. කාබ් එක බලවගන්න හරි පොරකට කියල. ඔයිල් පිච්චෙන ගඳ එනවනම් ඉතින් එන්ජිමට ඔයිල් බහිනවා මචෝ..

    ඔයා පුරුද්දක් විදියට උදේට ස්ටාර්ට් කරපු ගමන් රේස් කරන්නෙ නෑ නේද?

    එක්කෝ වෑල් රබර් ගිහිල්ල එතනින් බහිනවා වෙන්න ඕනේ. ඒක තමා වෙන්න තියන දේ ගොඩක් වෙලාවට.

    නැත්නම් කලින් එකත් පිස්සු බල්ලෙක් වගේ පැදලා රේස් කරලා රිංග්ස් කෙල කරලා තියෙන්නත් පුලුවන්.

    හොඳ තැනකට පෙන්නන්න...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :confused::shocked:
    මම නම් ඔය මොන උලව්වක්වත් ගාන්නේ නෑ.මට එහෙම අවුලක් නෑනේ.
    එහෙම වෙන්නේ කොහොමද බන් :confused:

    ඕකට පිස්සු ඕයි....
    00020468.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :confused::shocked:
    මම නම් ඔය මොන උලව්වක්වත් ගාන්නේ නෑ.මට එහෙම අවුලක් නෑනේ.
    එහෙම වෙන්නේ කොහොමද බන් :confused:

    ටිකක් logic හිතපන්කෝ ඕක දාන් ඉන්නකොට දාඩිය දාන්නේ නැද්ද,
    ඔක හොදන්නෙත් නෑ ඊට පස්සේ ඔකේ විසබීජ නේ අම්බානෙකට,
    ඕවා අපේ මුනේ තියෙන හමට effect වෙන්නේ නැද්ද,
    පොඩි ළමයින්ට baby cream ගාන්නේ මොකටද, විසබ්ජ වලින් ආරක්ෂා කරන්න නේ
    ඕකෙන් චුට්ටක් මුනේ ගා ගනින්, අනික දාඩිය ගද එන්නෙත් නැ එතකොට.

    උබලා ගාව baby cream නැත්තම් වෙන මොනවා හරි ගා ගනිල්ල්ලා
     
    ඌ.වේ.ස!!!!
    00020468.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :confused::shocked:
    මම නම් ඔය මොන උලව්වක්වත් ගාන්නේ නෑ.මට එහෙම අවුලක් නෑනේ.
    එහෙම වෙන්නේ කොහොමද බන් :confused:

    :rofl: කියලා වැඩක් නෑ.... දැන් අවුරුද්දකටත් වඩා දවස ගානේ බයික් කට්ට අව්වේ පැද්දා..... කිසි අවුලක් නෑ..... කොහෙද මුන් ඉතින් බබාලනේ බේබි ක්‍රීම් ගාන්න..... තවම වැස්ලීන් ගාන්න තරම් දියුණු වෙලා නෑ මුන්..... :lol: (කියපු දේ තේරුම් යන්නේ බැදපු උන්ට විතරයි හොදේ..... ඒ නිසා චානකයා මරු කියවයි දැන් :lol: )
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මගේ බයික් එකේ අද උදේ බලද්දී නම් දුම තවත් අඩුයි. ඊයේ රෑ කෙළවරටම රේස් කරලා බැලුව. තව ඩිස්කවරි 135 එකක් එක්ක කම්පෙයා කරලා බැලුව. එතකොට එතකොට වෙලාවකට සුදු දුම යනවා තව වෙලාවකට කළු දුම යනවා.ඔයිල් පිච්චෙන ගඳත් එනවා. ඩිස්කවරි එකේ කළු දුම විතරයි.

    උඹ ඕක උදේටයි රෑටයි රේස් කර කර දුම බල බල ඉන්නෙ නැතුව :rofl: නරකද තවත් කෙල වෙන්න කලින් හොඳ තැනකට පෙන්නුවොත්.:yes:

    ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ
    :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: උඹේ හෙල්මට් එක ඈලෙන කතාවකුත් ආරංචි උනා හැබැයි...... :baffled:

    අර ඕහෙට මතකද මං යාලුවෙක්ව එක්කන් ආවා ක්ක්බෝඩ් එකක් ගන්න.

    ඌ මගෙන් අහනවා ඇයි බන් ඒ කඩේ ඇතුලේ වෙරලු මල් ගඳක් වගේ එකක් එන්නේ කියලා...:lol:
     
    ඔව් නැත්නම් දැන් රේස් කරලම රිංග්ස් කෙලෝගන්නවා..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :rofl: උඹේ හෙල්මට් එක ඈලෙන කතාවකුත් ආරංචි උනා හැබැයි...... :baffled:

    දාඩිය නම් පට ගාල වේලෙනව අවුවෙ දාපු ගමන්, :yes:
    ඕකෙන් වෙන්න මේකයි. අන්තිමට දාඩිය විතරක් නෙවේ දාඩිය+බේබි ක්‍රීම් :baffled: මික්ස් වෙලා අමුතුම ලාට්ටක් හෙල්මට් එකේ බැ‍ඳෙනව.
    click

    ඕක හැමදාම බැඳිල බැඳිල හෙල්මට් එක ඇල්ලුවම ග්‍රීස් ටින් එකක අත දැම්ම වගේ තියෙයි
    click
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අර ඕහෙට මතකද මං යාලුවෙක්ව එක්කන් ආවා ක්ක්බෝඩ් එකක් ගන්න.

    ඌ මගෙන් අහනවා ඇයි බන් ඒ කඩේ ඇතුලේ වෙරලු මල් ගඳක් වගේ එකක් එන්නේ කියලා...:lol:

    ciFQMpn.png

    ජබුක් :rofl::rofl::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    දාඩිය නම් පට ගාල වේලෙනව අවුවෙ දාපු ගමන්, :yes:
    ඕකෙන් වෙන්න මේකයි. අන්තිමට දාඩිය විතරක් නෙවේ දාඩිය+බේබි ක්‍රීම් :baffled: මික්ස් වෙලා අමුතුම ලාට්ටක් හෙල්මට් එකේ බැ‍ඳෙනව.
    click

    ඕක හැමදාම බැඳිල බැඳිල හෙල්මට් එක ඇල්ලුවම ග්‍රීස් ටින් එකක අත දැම්ම වගේ තියෙයි
    click

    chuttayi yako ganne,,, anika helmet eka hodanava ne galava, ubalage eva hodannne nadda
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ටිකක් logic හිතපන්කෝ ඕක දාන් ඉන්නකොට දාඩිය දාන්නේ නැද්ද,
    ඔක හොදන්නෙත් නෑ ඊට පස්සේ ඔකේ විසබීජ නේ අම්බානෙකට,
    ඕවා අපේ මුනේ තියෙන හමට effect වෙන්නේ නැද්ද,
    පොඩි ළමයින්ට baby cream ගාන්නේ මොකටද, විසබ්ජ වලින් ආරක්ෂා කරන්න නේ
    ඕකෙන් චුට්ටක් මුනේ ගා ගනින්, අනික දාඩිය ගද එන්නෙත් නැ එතකොට.

    උබලා ගාව baby cream නැත්තම් වෙන මොනවා හරි ගා ගනිල්ල්ලා

    ඈ ඒ කියන්නේ උඹ මුණ හොදන්නේවත් නැද්ද ?:eek:
    ඉතින් බන් වැඩෙන් වෙන්නේ දුවිලි තලි පිටින් උඹේ මූණේ ඇලෙන එකනේ.
    එක දෙක වෙනවනේ
    විසබීජ වලින් ආරක්ෂා වෙන්න බේබි ක්‍රීම් ගානවද බන් :shocked:
     
    Status
    Not open for further replies.