EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
චූටි...කෝල් එක කට් වුනා...ආයිත් ගන්න බැරි වුනා විසිටර්ස්ලා වගයක් ආවා...ආයිත් වෙලාවක කෝල් කරන්නන්...මම හෙටයි අනිද්දයි එන්නේ නෑ..පරිස්සමින් ඉන්න වස්තුව...:love:

හරි අක්කේ..ඔයා කොහෙද යන්නේ?????:sorry::sorry:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    larch1.JPG

    :love::love::love:

    මචං මේක

    බඩු නැවක්ද
    තෙල් නැවක්ද
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අසාට මොකුත් කියන්නේ නැහැ හරි....ඔයා නැවකට අඩිය වත් තියලා නැහැනේ.....:angry::angry:

    ආ..පූවව මම මාලු බෝට්ටුවක දාලා ඔස්ට්‍රේලියාවට පිටුවහල් කරන්න ඉන්නේ...දැන් 24 ආවම...කජු ටික ගත්තා...පූවව බෝට්ටුවට අත ඇරියා...සිම්පල් ප්ලෑන්...:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පී එම් එකක් එවන්නන්...:D
    තඩිච්චි ගිහින් ලමයින්ට කන්න රෑට කෑම හැදුවනම් නරකද මේකේ එල්ලිලා ඉන්නේ නැතිව....:baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආ..පූවව මම මාලු බෝට්ටුවක දාලා ඔස්ට්‍රේලියාවට පිටුවහල් කරන්න ඉන්නේ...දැන් 24 ආවම...කජු ටික ගත්තා...පූවව බෝට්ටුවට අත ඇරියා...සිම්පල් ප්ලෑන්...:D
    :lol::lol::lol: පුවා පව් වැඩේ
    පී එම් එකක් එවන්නන්...:D

    :yes::cool: