මෙතන ඉන්න ලොකුම වැල කාරයා උඹ කියලා මං බය නැතුව කියනවා... නෑ කියපන් පුලුවන්නම්.![]()
ඔබතුමා වගකීමෙන්ද කියන්නේ?

ඔබතුම මොන පදනමින්ද එහෙම චෝදනා කරන්නේ?

මේ Tomb Raider 2013 play කරාද?
Last edited:
මෙතන ඉන්න ලොකුම වැල කාරයා උඹ කියලා මං බය නැතුව කියනවා... නෑ කියපන් පුලුවන්නම්.![]()


Update කොලා පොඩ්ඩක් ආය කියවපන්![]()




නෑ අප්පා..
හොඳයිද ඇත්තට...
හිතුනොත් බලන්න ඕනේ.. ස්නයිපර් එලීට් 3 එක ගහන්න කියල හිතාගෙන ඉන්නේ.
ආයි ටික දවසකට ගේම් ගහන්න වෙන්නෑ. ප්ලාස්ටර් කපලා හෙලවෙන්නෙවත් නැතුව ඉන්නේ.. ලැප් එකේ පිහිට තමා..![]()
හොඳයි මම මේ දවස්වල ගහනවා.....සිරාවටම මාර විදිහට PC Optimize කරපු Game එකක්.....පට්ට Frame Rates.......Graphics එහෙමත් හොඳයි
Square Enix දන්නවා කොහොමද Games හදන්න ඕනේ කියල PC වලට......Ubisoft මල ජරාවල් වගේ නෙවෙයි
Sniper Elite හොඳයි ටිකාක් විතර කම්මැලි
කකුල මොකෝ දැන්?



බලමු එහෙනම්...
අඩේ මේ FAR CRY 4 එක මට ගේමක් නැතුව හයි දාලා V-sync ඔන් කරල ගහන්න පුලුවන් වුනා අප්ඩේට් එකට පස්සේ..
කතාව හොඳයිද කම්මැලි නැතුව ගහන්න?
කකුල නම් උපරිම තරු පෙනි පෙනි ඉන්නේ..
මේ තියෙන්නේ දැන් හැටි.
ප්ලාස්ටර් නෑ දැන්.ඇද නැතුව කෙලින් හයිවෙලා තියනව. ඒත් කැඩුනු තැනින් පොඩ්ඩක් එහාමෙහා යනව ලාවට. ඔහොම සති දෙකක් තියාගෙන ඉන්න කියල තියෙන්නේ. බයටම එහා මෙහා කරන්නෙ නෑ.


FarCry 4 එකෙත් SLI එහෙම තවම අවුල්....ඔක්කොටම වඩා Unity ගූ ගොඩක්
කතාව හොඳයි හැබැයි ටිකක් cut scenes වැඩි.......narrative driven gameplay එකක් තියෙන්නේ
ඔව් ඔව් වැදගත්ම දේ මොන කට්ට කාල හරි ඇද නැතුව හදාගන්න එක![]()

ඔව් ඔව් ඕයි දන්නවා...
කොහේ ඉඳලද එන්නේ.. ගොඩක් වෙලාවට කිලෝමීටර් 50- 60 අතර තමා එන විදිය අනුව..
ඉංගිරියෙ ඉඳලා කිලෝමීටර් 5ක් විතර ඇති ඕකට.![]()
වැල්ලම්පිටියේ ඉදන්..කොහෙන් එන එකද බන් ලගම?

උඹට මොකෝ වෙලා තියෙන්නේ..![]()

නෑ මේකෙත් මේ ගෑනිකේ ෆැන්ස්ලා උන්නා නේ.. අම්බානට..![]()

තෝ ගංජා ගහලද යකෝ...![]()
නෑ මූ බයික් එක හෝදලා මූත් නාගෙන.... ඒකයි ඔය...... 
නෑ මූ බයික් එක හෝදලා මූත් නාගෙන.... ඒකයි ඔය......
![]()


මුන්ගෙ පැත්තේ එවුන් නාන්නේ බයික් එක හෝදන වෙලාවටලු..
බයික් එකත් එක්කම ලිඳට යනවලු නාන්න මාස දෙකකට විතර සැරයක්.![]()