ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    හුටා..... සුකාට දුමින්ද සිල්වා සින්ඩ්‍රෝම් සෙට් වෙලා වගේ..... :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උඹලගෙ වාහනයක නේද? කොට්ටාවට ඇවිල්ලා හයිවේ එකේ ගැලනිමට වරෙන්. එතන ඉඳන් දිගටම එන්න තියෙන්නේ.. ඉංගිරියත් පහුකරන් කෙලින් පාරෙම යන්න තියෙන්නේ...:yes:

    එල මචන්...
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;17466120 said:
    ඈ...බෝ වැල්ලම්පිටියේද?:shocked:

    හලෝ කුකුලනි....දැන් තම මේ පැත්තට අවේ...ඔවු බන් ජන්තු අයියේ ඇයි මොකෝ කේස් එක???මේ උබල scaf දානවද හෙල්මෙට් use කරද්දී...?එකෙන් වැඩක් තියෙනවද?කොන්ඩේ යන එක අඩු වෙනවද?:eek::eek::eek::eek::eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හලෝ කුකුලනි....දැන් තම මේ පැත්තට අවේ...ඔවු බන් ජන්තු අයියේ ඇයි මොකෝ කේස් එක???මේ උබල scaf දානවද හෙල්මෙට් use කරද්දී...?එකෙන් වැඩක් තියෙනවද?කොන්ඩේ යන එක අඩු වෙනවද?:eek::eek::eek::eek::eek:

    බේබි ක්‍රීම් මූණේ ගාලා බේබි ඔයිල් ඔලුවේ ගාපන්
    බේබි සරුංගලේගේ ඔවදනක් :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මම නම් කැප් එකක් දාගන්නවා.... නැත්නම් කොණ්ඩේ යනවා බං හෙල්මට් එකට..... ඒ උනාට බේබි ක්‍රීම් මූණේ ගාන්නේ නම් නෑ ඕන්...... :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බේබි ක්‍රීම් මූණේ ගාලා බේබි ඔයිල් ඔලුවේ ගාපන්
    බේබි සරුංගලේගේ ඔවදනක් :rofl:

    mokakda baun bebi cream katahawa?:eek::eek::eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම නම් කැප් එකක් දාගන්නවා.... නැත්නම් කොණ්ඩේ යනවා බං හෙල්මට් එකට..... ඒ උනාට බේබි ක්‍රීම් මූණේ ගාන්නේ නම් නෑ ඕන්...... :P

    "කැප්" එකක් දාල වැස්ලීන් ගානවද?:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    "කැප්" එකක් දාල වැස්ලීන් ගානවද?:rofl:

    Mother-of-god-template.jpg
     
    Status
    Not open for further replies.