ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙතන ඉන්න ලොකුම වැල කාරයා උඹ කියලා මං බය නැතුව කියනවා... නෑ කියපන් පුලුවන්නම්.:rofl:

    ඔබතුමා වගකීමෙන්ද කියන්නේ?:eek:
    ඔබතුම මොන පදනමින්ද එහෙම චෝදනා කරන්නේ?:angry:

    මේ Tomb Raider 2013 play කරාද?
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Update කොලා පොඩ්ඩක් ආය කියවපන් :yes:

    නෑ අප්පා..

    හොඳයිද ඇත්තට...:confused:

    හිතුනොත් බලන්න ඕනේ.. ස්නයිපර් එලීට් 3 එක ගහන්න කියල හිතාගෙන ඉන්නේ.:yes::yes:

    ආයි ටික දවසකට ගේම් ගහන්න වෙන්නෑ. ප්ලාස්ටර් කපලා හෙලවෙන්නෙවත් නැතුව ඉන්නේ.. ලැප් එකේ පිහිට තමා..:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ අප්පා..

    හොඳයිද ඇත්තට...:confused:

    හිතුනොත් බලන්න ඕනේ.. ස්නයිපර් එලීට් 3 එක ගහන්න කියල හිතාගෙන ඉන්නේ.:yes::yes:

    ආයි ටික දවසකට ගේම් ගහන්න වෙන්නෑ. ප්ලාස්ටර් කපලා හෙලවෙන්නෙවත් නැතුව ඉන්නේ.. ලැප් එකේ පිහිට තමා..:sorry:

    හොඳයි මම මේ දවස්වල ගහනවා.....සිරාවටම මාර විදිහට PC Optimize කරපු Game එකක්.....පට්ට Frame Rates.......Graphics එහෙමත් හොඳයි

    Square Enix දන්නවා කොහොමද Games හදන්න ඕනේ කියල PC වලට......Ubisoft මල ජරාවල් වගේ නෙවෙයි

    Sniper Elite හොඳයි ටිකාක් විතර කම්මැලි

    කකුල මොකෝ දැන්?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳයි මම මේ දවස්වල ගහනවා.....සිරාවටම මාර විදිහට PC Optimize කරපු Game එකක්.....පට්ට Frame Rates.......Graphics එහෙමත් හොඳයි

    Square Enix දන්නවා කොහොමද Games හදන්න ඕනේ කියල PC වලට......Ubisoft මල ජරාවල් වගේ නෙවෙයි

    Sniper Elite හොඳයි ටිකාක් විතර කම්මැලි

    කකුල මොකෝ දැන්?

    බලමු එහෙනම්...

    අඩේ මේ FAR CRY 4 එක මට ගේමක් නැතුව හයි දාලා V-sync ඔන් කරල ගහන්න පුලුවන් වුනා අප්ඩේට් එකට පස්සේ..:yes:

    කතාව හොඳයිද කම්මැලි නැතුව ගහන්න?
    :rolleyes:

    කකුල නම් උපරිම තරු පෙනි පෙනි ඉන්නේ..:sorry:

    මේ තියෙන්නේ දැන් හැටි.

    Saltebh.jpg

    ප්ලාස්ටර් නෑ දැන්.ඇද නැතුව කෙලින් හයිවෙලා තියනව. ඒත් කැඩුනු තැනින් පොඩ්ඩක් එහාමෙහා යනව ලාවට. ඔහොම සති දෙකක් තියාගෙන ඉන්න කියල තියෙන්නේ. බයටම එහා මෙහා කරන්නෙ නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලමු එහෙනම්...

    අඩේ මේ FAR CRY 4 එක මට ගේමක් නැතුව හයි දාලා V-sync ඔන් කරල ගහන්න පුලුවන් වුනා අප්ඩේට් එකට පස්සේ..:yes:

    කතාව හොඳයිද කම්මැලි නැතුව ගහන්න?
    :rolleyes:

    කකුල නම් උපරිම තරු පෙනි පෙනි ඉන්නේ..:sorry:

    මේ තියෙන්නේ දැන් හැටි.

    ප්ලාස්ටර් නෑ දැන්.ඇද නැතුව කෙලින් හයිවෙලා තියනව. ඒත් කැඩුනු තැනින් පොඩ්ඩක් එහාමෙහා යනව ලාවට. ඔහොම සති දෙකක් තියාගෙන ඉන්න කියල තියෙන්නේ. බයටම එහා මෙහා කරන්නෙ නෑ.

    FarCry 4 එකෙත් SLI එහෙම තවම අවුල්....ඔක්කොටම වඩා Unity ගූ ගොඩක් :baffled:

    කතාව හොඳයි හැබැයි ටිකක් cut scenes වැඩි.......narrative driven gameplay එකක් තියෙන්නේ

    ඔව් ඔව් වැදගත්ම දේ මොන කට්ට කාල හරි ඇද නැතුව හදාගන්න එක :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    FarCry 4 එකෙත් SLI එහෙම තවම අවුල්....ඔක්කොටම වඩා Unity ගූ ගොඩක් :baffled:

    කතාව හොඳයි හැබැයි ටිකක් cut scenes වැඩි.......narrative driven gameplay එකක් තියෙන්නේ

    ඔව් ඔව් වැදගත්ම දේ මොන කට්ට කාල හරි ඇද නැතුව හදාගන්න එක :yes:

    එල එල ඊලඟට බානවා එහෙනම්..:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔව් ඔව් ඕයි දන්නවා...:yes:

    කොහේ ඉඳලද එන්නේ.. ගොඩක් වෙලාවට කිලෝමීටර් 50- 60 අතර තමා එන විදිය අනුව..
    ඉංගිරියෙ ඉඳලා කිලෝමීටර් 5ක් විතර ඇති ඕකට. :dull:

    වැල්ලම්පිටියේ ඉදන්..කොහෙන් එන එකද බන් ලගම?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැල්ලම්පිටියේ ඉදන්..කොහෙන් එන එකද බන් ලගම?

    උඹලගෙ වාහනයක නේද? කොට්ටාවට ඇවිල්ලා හයිවේ එකේ ගැලනිමට වරෙන්. එතන ඉඳන් දිගටම එන්න තියෙන්නේ.. ඉංගිරියත් පහුකරන් කෙලින් පාරෙම යන්න තියෙන්නේ...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: නෑ මූ බයික් එක හෝදලා මූත් නාගෙන.... ඒකයි ඔය...... :P

    මුන්ගෙ පැත්තේ එවුන් නාන්නේ බයික් එක හෝදන වෙලාවටලු..:lol:

    බයික් එකත් එක්කම ලිඳට යනවලු නාන්න මාස දෙකකට විතර සැරයක්.:rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මුන්ගෙ පැත්තේ එවුන් නාන්නේ බයික් එක හෝදන වෙලාවටලු..:lol:

    බයික් එකත් එක්කම ලිඳට යනවලු නාන්න මාස දෙකකට විතර සැරයක්.:rofl:

    උඹ ලිදෙන් ද බයිසිකලේ හොදන්නේ ?? 
    අපේ ඒම හොදනවාට වඩා හොදා නොහෝදා තියනවා..
     
    Status
    Not open for further replies.