උබද ගයාන්කුවෙට්+ටිටි කියලා දා ගෙන යන එකාටිටි කියන්නෙ කවුද කියලා ඇඩ්මින්ලා උනත් දන්නවා ඇති මම නිසා ගොඩාක් රිදුන අය ඉන්නවා මෙ ටිකෙ දෙශපලනයෙදි බය නැතිව කතා කරන නිසා එවා දෙශපාලනයට විතරක් තියා ගත්තොත් හොදයි
නැත්නම් චන්දෙන් පස්සෙත් යාලුවෙක්ව ආශය කරන්න බැරි වෙනවා
ඔව් බන් ඒ කතාව හරි. දේශපාලනේ කතා කරන්න ගියහම යාළුවො නැති වෙනව. කෑ ගැහුවා කියල එක එක පක්ෂ වලට කඩේ ගියා කියල ලැබෙන කෙහෙල්මලකුත් නැහැ.. විශේෂයෙන්ම ඉන්ටර්නෙට් එකේ
සමහරු නං JPEG බැනර් හදාගෙන බොක්කෙන් බහින්නේ.
එහෙම කරන්නේ ගොඩක් එවුන් UNP එවුං. නමුත් ඔය JPEG එක පෙන්නන්න ඕනේ රටේ ඉන්න අනික් මිනිස්සුන්ට. ඉන්ටර්නෙට් ඉන්න ක්‍රවුඩ් එකට නෙමෙයි. අන්න එතකොට චන්ද හැලිලා එන්න ඉඩ තියෙනවා, ඉන්ටර්නෙට් එකේ UNP බැනර් JPEG එඩිට් කරගෙන තැන තැන වල මතුර මතුර ගියාට එක මහින්දගේ පැත්තේ එකකේ වත් කන්වර්ට් වෙන්නේ නැහැ, උනුත් අනික් පැත්තට JPEG හදනවා war එකට වගේ. එකෙන් නිකන් ෆයිට් එකක් යනවා විතරයි. කවුරුත් වෙනස් වෙන්නේ නැහැ. හේතුව මහින්දගේ පැත්තට කතා කරන ගොඩක් එවුන් ඉන්ටර්නෙට් එකේ ඉන්නේ, උන් මහින්දට චන්දෙ දෙන්නේ උන්ගේ මෝඩකම් වලටවත් නෙමෙයි. මොකක් හරි උන්ගේ හේතුවක් නිසයි. නැත්තන් ඔය බැනර් කන්දරාව බලාගෙන මහින්දට වොට් කරන එවුං ඉන්ටර්නෙට් එකේ ඉතුරු වෙන්නේ නැහැ. අනික් එක හැම එකාම කට ඇරියත් කට අරින්නේ රනිල් ව දිරවන්නේ නෑ හරි මොකක් හරි හේතුවක් ඇතුව. උන් වෙනස් වෙන එවුං නෙමෙයි..
ටිටි කියන්නෙ කවුද කියලා ඇඩ්මින්ලා උනත් දන්නවා ඇති මම නිසා ගොඩාක් රිදුන අය ඉන්නවා මෙ ටිකෙ දෙශපලනයෙදි බය නැතිව කතා කරන නිසා එවා දෙශපාලනයට විතරක් තියා ගත්තොත් හොදයි 


ඔය එහෙන් මහෙන් අහුල ගන්න ඒව කොපි පේස්ට් එකක් දානව විතරයි..
අම්මප එහෙම ටැගක් දාලම නෑ
මම එලකිරියෙ දේශපාලනේ කතාකරන්නෙ නෑ. 




