EK Married Club-11

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Life-is-All-About-Ass.jpg
    :lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: හා හා නිකනුත් හිනා යනවද මන් කියන ඒවාට ....:sorry::sorry:

    නෑ නෑ. අපේ ඉස්කෝලේ එකෙක් හිටියා බනිස් මාමා කියලා. ඌගේ තාත්තාට තියා හත්මුතු පරම්පරාවටම බේකරියක් තියා බේකරියක් ලඟින් ගෙයක්වත් තිබිලා නෑ. ඒ උනාට උගේ නම බනිස් මාමා. ඒක මතක් වෙලා හිනා ගියේ :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    එකනේ ඒ කොටස ඔයාගේ හිතේ නෙහ් තිබිලා තියෙන්නේ......:lol::lol:

    මේ ඔය බනිස් මාමා එදා කිවුවා ඕනනම් බනිස් ගෙනත් දෙන්නම් කියලා..තව කේක් එහෙමත් තියනවා කිවුවා..මන් නම් ඉල්ලනයි ඉන්නේ...:cool::eek:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නෑ නෑ. අපේ ඉස්කෝලේ එකෙක් හිටියා බනිස් මාමා කියලා. ඌගේ තාත්තාට තියා හත්මුතු පරම්පරාවටම බේකරියක් තියා බේකරියක් ලඟින් ගෙයක්වත් තිබිලා නෑ. ඒ උනාට උගේ නම බනිස් මාමා. ඒක මතක් වෙලා හිනා ගියේ :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකනේ ඒ කොටස ඔයාගේ හිතේ නෙහ් තිබිලා තියෙන්නේ......:lol::lol:

    මේ ඔය බනිස් මාමා එදා කිවුවා ඕනනම් බනිස් ගෙනත් දෙන්නම් කියලා..තව කේක් එහෙමත් තියනවා කිවුවා..මන් නම් ඉල්ලනයි ඉන්නේ...:cool::eek:

    ඔව්. හිතේ තිබ්බ එක මතක් වෙලා තමා ඒයි හිනා ගියේ.

    ඉල්ලන්න ඒයි ඉල්ලන්න. විවිධාකාරයේ බේකරි කෑම ගෙනත් දෙයි. පෙට්ටි පාං, තැටි පාං, ජෑම් පාං, කිඹුලා බනිස්, සීනි බනිස්, ක්‍රීම් බනිස්, ගල් බනිස්, පාං විස්කෝතු වගේම ඇඟිලි විස්කෝතුත්.. :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්. හිතේ තිබ්බ එක මතක් වෙලා තමා ඒයි හිනා ගියේ.

    ඉල්ලන්න ඒයි ඉල්ලන්න. විවිධාකාරයේ බේකරි කෑම ගෙනත් දෙයි. පෙට්ටි පාං, තැටි පාං, ජෑම් පාං, කිඹුලා බනිස්, සීනි බනිස්, ක්‍රීම් බනිස්, ගල් බනිස්, පාං විස්කෝතු වගේම ඇඟිලි විස්කෝතුත්.. :rofl:
    :rofl::rofl::rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව්. හිතේ තිබ්බ එක මතක් වෙලා තමා ඒයි හිනා ගියේ.

    ඉල්ලන්න ඒයි ඉල්ලන්න. විවිධාකාරයේ බේකරි කෑම ගෙනත් දෙයි. පෙට්ටි පාං, තැටි පාං, ජෑම් පාං, කිඹුලා බනිස්, සීනි බනිස්, ක්‍රීම් බනිස්, ගල් බනිස්, පාං විස්කෝතු වගේම ඇඟිලි විස්කෝතුත්.. :rofl:

    අයියේ මට පෙන්නේ එයා නෙමේ ඔයා බේකරියේ වැඩ වගේ..ඇත්ත කියන්න...:eek::eek:
    ඔව් මන් මේ එනකම් මග බලන් ඉන්නේ..උණ නිසා ඇදට වෙලා කරන්ට වැඩකුත් නැහැ..එනකම් ඉන්න ඕන...බනිස් ඉල්ලා ගන්ට....:):):rofl: