Ahhhh Boja....![]()

හා හා නිකනුත් හිනා යනවද මන් කියන ඒවාට ....
![]()

නෑ නෑ. අපේ ඉස්කෝලේ එකෙක් හිටියා බනිස් මාමා කියලා. ඌගේ තාත්තාට තියා හත්මුතු පරම්පරාවටම බේකරියක් තියා බේකරියක් ලඟින් ගෙයක්වත් තිබිලා නෑ. ඒ උනාට උගේ නම බනිස් මාමා. ඒක මතක් වෙලා හිනා ගියේ![]()

එකනේ ඒ කොටස ඔයාගේ හිතේ නෙහ් තිබිලා තියෙන්නේ......
මේ ඔය බනිස් මාමා එදා කිවුවා ඕනනම් බනිස් ගෙනත් දෙන්නම් කියලා..තව කේක් එහෙමත් තියනවා කිවුවා..මන් නම් ඉල්ලනයි ඉන්නේ...![]()

ඔව්. හිතේ තිබ්බ එක මතක් වෙලා තමා ඒයි හිනා ගියේ.
ඉල්ලන්න ඒයි ඉල්ලන්න. විවිධාකාරයේ බේකරි කෑම ගෙනත් දෙයි. පෙට්ටි පාං, තැටි පාං, ජෑම් පාං, කිඹුලා බනිස්, සීනි බනිස්, ක්රීම් බනිස්, ගල් බනිස්, පාං විස්කෝතු වගේම ඇඟිලි විස්කෝතුත්..![]()

කිබුලා බනිස්......

සාමානයයෙන් බනිස් මාමලා නෑ. නැන්දලා නම් ඉන්නවා.බනිස් මාමා.....![]()