EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොලේ මේකෙ ඉන්න නැන්දලා රෑන ම මගෙන් කන්න ඉල්ලනවා.......
    නුඹලා මාගේ ඇතැවුර වෙයව්.......
    කන්නට දෙමි....!!!

    kanna denawa nam apata...
    bonNa denawa nam..... :rofl:

    nandala :frown::angry:
    තේරුම දැනගෙන නෙවෙයි නේහ් නැන්දේ රිප්ලයි කලේ......????:baffled::baffled::rofl::rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ganna+ape+de_mawbima+Lanka.jpg
    හ්ම්ම්...හ්ම්ම්... කළු උනාට දොදොල් රහයි නෙහ්
    :(

    Eka newei ko ape ashmi :love: akka :rolleyes: penna naththe moko :eek:
    ඒක නෙවෙයි නම් කෝකද නගා??
    දැන් නම් මොනවා කනවද දන්නේ නැහැ..මෙහෙ නෙමේ එයාලා ඉන්නේ....මන් කියනම් අයියේ....:sorry::sorry:

    එතකොට රස්ක්ස් ඔක්කොම මට වෙන්න කොහොමද? එතකොට අක්කා ආයෙම ගේන්නේ නැහනේ...:shocked::shocked:
    මට දෙනවා හලෝ රස්ක් ටික හෙනම්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් දැක්කා බොලේ...හදමුකෝ...ක්ලික් කොර කොර ඉන්නේ නැතිව...පොල් ඕන නෙහ් සැහෙන්ට...:dull::dull:

    ත්‍රෙඩ් එකේ තියෙන්නේ. ඒ ප්‍රමාන තමා ඕනේ. දවසක කිඹුල් ක්ලිනික් එකේ පිටිපස්සේ ලිපක් බැඳලා හදමු ඕනේ නම්. කිඹුලෝ මොකෝ කියන්නේ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරියෝ....................:shocked::shocked::shocked::shocked::shocked::shocked:මට මොකද්ද මොකද්ද වගේ යකොව්


    :eek:
    උඹට දුක හිතුනද? බඩගින්නේ ඉන්න සතෙකුට උනත් කන්න දුන්නම පිං කියලා දහම්පාසලේ කියල දුන්නා. :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ත්‍රෙඩ් එකේ තියෙන්නේ. ඒ ප්‍රමාන තමා ඕනේ. දවසක කිඹුල් ක්ලිනික් එකේ පිටිපස්සේ ලිපක් බැඳලා හදමු ඕනේ නම්. කිඹුලෝ මොකෝ කියන්නේ?
    බෑ....
    මේක මගේ තැනක් නෙවෙයි නෙවැ!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හත්වලාමේ තේරෙන්නේ නෑ.. :no:
    ජාතිය = සිංහල නේහ්......??
    පුරවැසිභාවය = ශ්‍රීලාංකික නේහ්...??
    මව් භාෂාව = සිංහල නේහ්...???

    දන්නේ නෑ නේහ්????
    ලැජ්ජයි නේහ්????:dull:
     
    Nov 28, 2014
    117
    3
    0
    Elakiri now started a marriage club, which name is EK Married Club. It is a very amazing and fabulous club to watch. It has a big and open ground. It is four floors. It is cream colored. It is such a big and lovely Marriage club.