padalama na jeewitheta man hithanne
ආ..එහෙනම් මුලින් පොල්ල යටින් කකුල දාල පදින්න පුරුදු වෙන්න....


Last edited:
padalama na jeewitheta man hithanne


ආ..එහෙනම් මුලින් පොල්ල යටින් කකුල දාල පදින්න පුරුදු වෙන්න....![]()
කකුල් මැද්දෙන් පොල්ල එන විදියටයි පුරුදු වෙන්න ඕනේ. වචන පැටලිලා මයේ හිතේ.


කෙලින්ම නැන්දට රිපොර්ටඩ්...
නැන්දා කලබල වෙන එකක් නෑ. විසිල් විතරයි බල්ටි නෑනේ..![]()
නැන්දට කියලා කරවයි..... නැන්දා දන්නවා මම සැහැල්ලු වාහන ඩ්රයිව් කරපු බව....... 
අනේ ෆල ෆල යන්න.....
කලින් එකයි ද කොහෙද පැදල තියෙන්නේ....
තාම ඒකටත් හූල්ල හූල්ල ඉන්නේ......
ටෝක් නම් ආයේ ඉහේ කෙස් ගානට වාහන පැදල වගේ......
තියාගන්නම හිතාගෙන පැදපු වාහනයි...... ජොලියට පැදපු වාහනයි කියන්නේ දෙකක් මාමේ........ 
මමද?
අපෝ අපි ඔව්වට නෑ නෙව
හතර පෝයට සිල් ගන්න මිනිස්සු නේ අපි නගා![]()

Ayye.. bicycle padinna lison one naha![]()
ආ ඕක බයිසිකල් එකක්ද......?? 
හොට්ටෙනි,හෙට්ටියනි!
දේශනයකට සහභාගී වීමට ඇති හෙයින් දිරාමාර් වෙමි.
තොපට ජය,සැපත යස ඉසුරු උදානය වේවා!

ආ..එහෙනම් මුලින් පොල්ල යටින් කකුල දාල පදින්න පුරුදු වෙන්න....[/QUOTE
ba![]()
ආ ඕක බයිසිකල් එකක්ද......??
![]()
puduma minissu 
Padinne mokakda kiyalawath danne nathuwada hitiye oya?puduma minissu
![]()
මම කොහෙද ඕක පැද්දේ......??
ඔව් ඌ තමා..... උගෙන් තමා අහන්න ඕනා..... 
umbala set wena dawasata kosan lokkath awoth mathak kara kiapalla.
කොසා මාමද....?? ඔව් ඔව් ඌත් එයි...... අපේ බයිට් එකට අබ සරණ වෙයි ඌ ආවහම.... 
මම කොහෙද ඕක පැද්දේ......??
![]()
පැද්ද කෙනාගෙන්..... ඔව්ඔව් ඌ තමා..... උගෙන් තමා අහන්න ඕනා.....
![]()
oya shook ne 
oya pulsar purudu une eyagenda? 
Ehenam kiyala thibbe sahallu wahana godak paddai kiyala? Ithin bicycle purudu wenne nathuwada pulsar padinneoya shook ne
Kawda ayya padda kena ? Api danna married club eke kenekda?oya pulsar purudu une eyagenda?
![]()
50GB is over it seems...........Mokada haloo wela thiyenne ?
