EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
wal.jpg

වැල් පෙනෙල ශාඛා....
ගිතෙලෙන් මලවා කා....
අඹු නොපතන ඒකා.....
සියක් අඹුවන් පතයි ඒකා........

ඔන්න ඔහොමයි කිඹුලා තරියා වගේ පැරැන්නෝ කියලා තියෙන්නේ.

:eek::eek: කිබුල් අයියේ පැහැදිලි කිරීමක් කරන්න....වැල් පෙනෙල වලින් මොකද වෙන්නේ????:dull::dull:

50GB is over it seems...........:nerd:

:lol::lol::lol: පව් අෆ්ෆා මේ කොල්ලා....
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :eek::eek: කිබුල් අයියේ පැහැදිලි කිරීමක් කරන්න....වැල් පෙනෙල වලින් මොකද වෙන්නේ????:dull::dull:

    .
    අලු කෙසෙල් වලට ප්‍රතිවිරුද්ද වැඩේ වෙනවා.:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ කට්ටිය අර ඉස්කෝලෙට පොත් දෙන වැඩේ මොකෝ කරන්නේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ් පූසෝ.. මට පොර දැකල පුරුදුයි ඕයි. කොහෙද කියල මතක් වෙන්නෙ නෑ. :dull:හොරණ පැත්තෙ ඉස්කෝලෙ ගිය පොරක් වෙන්න ඕනේ..:yes:

    හොඳ කොල්ලෙක් හැබැයි.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool::cool:
    kiyanna...

    මිනි අයියේ ප්ලාස්ටර් නම් කැපුවා.. කකුලේ ඇදයක් නම් නෑ. හැබැයි හොඳටම හාවෙලා නෑ තාම. යන්තක් එහාමෙහා වෙනවා කැඩුනු තැනින්.:baffled: තව සති දෙකක් තියාගෙන ඉඳල එන්න කිව්ව.:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කට්ටිය අර ඉස්කෝලෙට පොත් දෙන වැඩේ මොකෝ කරන්නේ...

    u epa kiwwa thawath :nerd: aye one unoth kiyannam kiwwa
    ඔය වැඩේ ඔහොම හරියන්නේ නෑ......
    එන අවුරුද්දේ අපි සෙට් වෙලා මුළු ඉස්කෝලෙටම ඕන කරන පොත් පත්/පෑන් පැන්සල්/මකන/කවකටු පෙට්ටි/පාට පැන්සල්/පැස්ටල් ටික දෙමු......
    ජනවාරි1 ඉදන් වෙනම ගානක් ඉතිරි කරමු ඕකට.......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔය වැඩේ ඔහොම හරියන්නේ නෑ......
    එන අවුරුද්දේ අපි සෙට් වෙලා මුළු ඉස්කෝලෙටම ඕන කරන පොත් පත්/පෑන් පැන්සල්/මකන/කවකටු පෙට්ටි/පාට පැන්සල්/පැස්ටල් ටික දෙමු......
    ජනවාරි1 ඉදන් වෙනම ගානක් ඉතිරි කරමු ඕකට.......
    onna oka thama mamath kiwwe ayye
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය වැඩේ ඔහොම හරියන්නේ නෑ......
    එන අවුරුද්දේ අපි සෙට් වෙලා මුළු ඉස්කෝලෙටම ඕන කරන පොත් පත්/පෑන් පැන්සල්/මකන/කවකටු පෙට්ටි/පාට පැන්සල්/පැස්ටල් ටික දෙමු......
    ජනවාරි1 ඉදන් වෙනම ගානක් ඉතිරි කරමු ඕකට.......

    මාත් එනෝ....
    බයික් එක තිබ්බ නම් යනවා ඉස්කෝලෙට. :)

    දැන් කකුල හොඳවුනත් ඒක නැතුව ෆුල් අනාතයි.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනි අයියේ ප්ලාස්ටර් නම් කැපුවා.. කකුලේ ඇදයක් නම් නෑ. හැබැයි හොඳටම හාවෙලා නෑ තාම. යන්තක් එහාමෙහා වෙනවා කැඩුනු තැනින්.:baffled: තව සති දෙකක් තියාගෙන ඉඳල එන්න කිව්ව.:yes:
    මොන හුයන්නක්ද ඕක හාවෙන එකක් නෙමෙයිද කොහෙද.:eek::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek: කිබුල් අයියේ පැහැදිලි කිරීමක් කරන්න....වැල් පෙනෙල වලින් මොකද වෙන්නේ????:dull::dull:.
    ආයුර්වේද ශ්‍රාස්ත්‍රෙය් කියවෙන ලෙසට වැල්පෙනෙල වල ගුණ මෙසේය....
    කාය සන්තර්පනය කරවයි. පුෂ්ඨිකාරකයි. වාජීකරණ සහ රසායන ගුනෙන් යුක්තය. පුරුෂ ශක්තිය සහ ධාතු වඩවයි. නෂ්ඨරාග ප්‍රතිකෘතකයි (ඒක මතක් වුනේ පස්සේ:dull:)කාමාග්නිය වඩවයි. වැල් පෙනෙල, අමුක්කරා අල. වදුරු මෑ ඇට, කොල්ලු, කිරිබදු අල යන මේවා ගිතෙලින් මලවා කා දහසක් කාන්තාවන් ශරීර සන්තර්පනය කල හැක්කේය.......
     
    Last edited: