![]()
වැල් පෙනෙල ශාඛා....
ගිතෙලෙන් මලවා කා....
අඹු නොපතන ඒකා.....
සියක් අඹුවන් පතයි ඒකා........
ඔන්න ඔහොමයි කිඹුලා තරියා වගේ පැරැන්නෝ කියලා තියෙන්නේ.

කිබුල් අයියේ පැහැදිලි කිරීමක් කරන්න....වැල් පෙනෙල වලින් මොකද වෙන්නේ????

50GB is over it seems...........![]()


පව් අෆ්ෆා මේ කොල්ලා....







තව සති දෙකක් තියාගෙන ඉඳල එන්න කිව්ව.