EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool::cool:

    attachment.php
     
    Attachments

    • dath kimbula1A.jpg
      dath kimbula1A.jpg
      77.5 KB · Views: 882

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැල්වී තියෙන්නේ නෑ........
    පොරොන්දු වූ වැඩසටහන් 3න් පස්සේ අනිවා විල්තෙර නිවෙනවා........

    මේ වැඩසටහන් 3න් පස්සේ...
    1- හෙල සුභාවිත ගීතයේ විරෝධාකල්ප ගී - මේක ජනාධිපතිවරණයට පෙර ජනවාරි 2වනදාට ෂෙඩූල් කරල තියෙන්නේ......

    2- කාසෙට්ටිවත්තෙන් මතු වූ සිංහලයේ යශෝරාවය-නක්දා මාලනී අභිස්තවය

    3- නව හෙළ සුභාවිත ගීතයේ තීර්ථ යාත්‍රිකයා- කේ.කේ.ජයවර්ධන
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරිස්.....
    මොකෝ වරවිලා...???

    කොහෙම හරි ගොඩ එමු බං.....
    ළිං කටින් ම.......
    උඹ මානසිකව වැටෙන්නේ නැතුව ඉදපං කෝ.....

    මොකෝ ඩොකා කිව්වේ?

    Kakule wadi awlak ne ban...lawata ridillak.witharai idimuma adui ban...beth bona nida shape...behehth nawaththuwama wadi wei da manda.:oo:

    Epa.wela.thiyenne joba ban :( mungen salli ganna eka.hena gemak...masa ganan payments adinawa..ban mama terminate wenawa next march wala meken...sms.ekak.damma unta :oo: official letter eka ikmanata yawanna ona...mata lankawa epa.wela ban thiyenne :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැල්වී තියෙන්නේ නෑ........
    පොරොන්දු වූ වැඩසටහන් 3න් පස්සේ අනිවා විල්තෙර නිවෙනවා........

    මේ වැඩසටහන් 3න් පස්සේ...
    1- හෙල සුභාවිත ගීතයේ විරෝධාකල්ප ගී - මේක ජනාධිපතිවරණයට පෙර ජනවාරි 2වනදාට ෂෙඩූල් කරල තියෙන්නේ......

    2- කාසෙට්ටිවත්තෙන් මතු වූ සිංහලයේ යශෝරාවය-නක්දා මාලනී අභිස්තවය

    3- නව හෙළ සුභාවිත ගීතයේ තීර්ථ යාත්‍රිකයා- කේ.කේ.ජයවර්ධන

    ඕකනේ ඉතින් බැරී....:frown:

    ඒවුනාට කලින්පාර වගේ පටන්ගමු හොඳේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ් කිඹුලයියේ... මේකේ මොනාද තියෙන්නේ....:baffled::baffled:

    1- හෙල සුභාවිත ගීතයේ විරෝධාකල්ප ගී - මේක ජනාධිපතිවරණයට පෙර ජනවාරි 2වනදාට ෂෙඩූල් කරල තියෙන්නේ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Kakule wadi awlak ne ban...lawata ridillak.witharai idimuma adui ban...beth bona nida shape...behehth nawaththuwama wadi wei da manda.:oo:

    Epa.wela.thiyenne joba ban :( mungen salli ganna eka.hena gemak...masa ganan payments adinawa..ban mama terminate wenawa next march wala meken...sms.ekak.damma unta :oo: official letter eka ikmanata yawanna ona...mata lankawa epa.wela ban thiyenne :(
    මටත් ඔහොමමයි බන් තරියෝ, පේමන්ට්ස් අම්බානක පරක්කුයි. අපි දෙන්න තියෙන ඒවා වෙලාවට දෙන්න ඕනි. අපිට එන්න තියෙන ඒවා පේන තෙක් මානෙක නෑ. රෙවිලා තියෙන්නේ.....:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහ් කිඹුලයියේ... මේකේ මොනාද තියෙන්නේ....:baffled::baffled:
    කුංකුණාවේ හාමුදුරුවො ලිව්ව
    අනේ කූඹින්නේ- තොපටත් රජෙක් ඉන්නේ
    අපට නැත ඉන්නේ - ඒ නිසාවෙනි අප තැවෙන්නේ

    රජෙක් ලැබුනෝතිං - කැවුම් කිරිබත් කඥ්ඥං
    පෙරහැර කොරන්ඥ්ඤං - සාදුකාරෙන් ගිගුම් දෙඥ්ඤං
    ඉදන්........
    ජවිපෙ විමුක්ති ගි වල එන -කිසිදා නොනිවෙන රතු ගිනි සිළුව නුඹයි- වෙනකං තියනවා.........
    අහලම බලපං.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුංකුණාවේ හාමුදුරුවො ලිව්ව
    අනේ කූඹින්නේ- තොපටත් රජෙක් ඉන්නේ
    අපට නැත ඉන්නේ - ඒ නිසාවෙනි අප තැවෙන්නේ

    රජෙක් ලැබුනෝතිං - කැවුම් කිරිබත් කඥ්ඥං
    පෙරහැර කොරන්ඥ්ඤං - සාදුකාරෙන් ගිගුම් දෙඥ්ඤං
    ඉදන්........
    ජවිපෙ විමුක්ති ගි වල එන -කිසිදා නොනිවෙන රතු ගිනි සිළුව නුඹයි- වෙනකං තියනවා.........
    අහලම බලපං.......

    හරි....තේරුනා.. :yes:

    ඉස්සරනම් හොරෙන් අහනවා ත්‍රෙඩ් එකේ කමෙන්ට් නොදා..:dull: මොකක්හරි වැඩක් කරන ගමන් රෑ.. කොහොමත් මට සින්දුවක් දාගත්තෙ නැතොත් නින්ද යනවා..:baffled:

    දැන් ඉතින් පටන් ගන්නටික විතරයි අහන්න වෙන්නේ..:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් ඔහොමමයි බන් තරියෝ, පේමන්ට්ස් අම්බානක පරක්කුයි. අපි දෙන්න තියෙන ඒවා වෙලාවට දෙන්න ඕනි. අපිට එන්න තියෙන ඒවා පේන තෙක් මානෙක නෑ. රෙවිලා තියෙන්නේ.....:baffled::baffled:

    Kiyala wadak na ban :oo: kamak na thawa masa 3k iwasan innawa ban
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක දැකපු ගමන් ලබ්බ බෙහෙත් බඩු කඩයක් හොයන් දුවනවලු අඩුම කුඩුම ටික හොයාගන්න.:baffled:

    :frown: තෝ වගේ නාකි අනාත කුකුලෙක්ට ඕවා ඕනා උනාට අපිට ඕනා නෑ...... :growl: