තරිස්.....
දැල්වී තියෙන්නේ නෑ........
තරිස්.....
මොකෝ වරවිලා...???
කොහෙම හරි ගොඩ එමු බං.....
ළිං කටින් ම.......
උඹ මානසිකව වැටෙන්නේ නැතුව ඉදපං කෝ.....
මොකෝ ඩොකා කිව්වේ?

mungen salli ganna eka.hena gemak...masa ganan payments adinawa..ban mama terminate wenawa next march wala meken...sms.ekak.damma unta
official letter eka ikmanata yawanna ona...mata lankawa epa.wela ban thiyenne 
දැල්වී තියෙන්නේ නෑ........
පොරොන්දු වූ වැඩසටහන් 3න් පස්සේ අනිවා විල්තෙර නිවෙනවා........
මේ වැඩසටහන් 3න් පස්සේ...
1- හෙල සුභාවිත ගීතයේ විරෝධාකල්ප ගී - මේක ජනාධිපතිවරණයට පෙර ජනවාරි 2වනදාට ෂෙඩූල් කරල තියෙන්නේ......
2- කාසෙට්ටිවත්තෙන් මතු වූ සිංහලයේ යශෝරාවය-නක්දා මාලනී අභිස්තවය
3- නව හෙළ සුභාවිත ගීතයේ තීර්ථ යාත්‍රිකයා- කේ.කේ.ජයවර්ධන


නෙවර්......ඕකනේ ඉතින් බැරී....
ඒවුනාට කලින්පාර වගේ පටන්ගමු හොඳේ..![]()




1- හෙල සුභාවිත ගීතයේ විරෝධාකල්ප ගී - මේක ජනාධිපතිවරණයට පෙර ජනවාරි 2වනදාට ෂෙඩූල් කරල තියෙන්නේ......
මටත් ඔහොමමයි බන් තරියෝ, පේමන්ට්ස් අම්බානක පරක්කුයි. අපි දෙන්න තියෙන ඒවා වෙලාවට දෙන්න ඕනි. අපිට එන්න තියෙන ඒවා පේන තෙක් මානෙක නෑ. රෙවිලා තියෙන්නේ.....Kakule wadi awlak ne ban...lawata ridillak.witharai idimuma adui ban...beth bona nida shape...behehth nawaththuwama wadi wei da manda.
Epa.wela.thiyenne joba banmungen salli ganna eka.hena gemak...masa ganan payments adinawa..ban mama terminate wenawa next march wala meken...sms.ekak.damma unta
official letter eka ikmanata yawanna ona...mata lankawa epa.wela ban thiyenne
![]()


කුංකුණාවේ හාමුදුරුවො ලිව්වමෙහ් කිඹුලයියේ... මේකේ මොනාද තියෙන්නේ....![]()
කුංකුණාවේ හාමුදුරුවො ලිව්ව
අනේ කූඹින්නේ- තොපටත් රජෙක් ඉන්නේඉදන්........
අපට නැත ඉන්නේ - ඒ නිසාවෙනි අප තැවෙන්නේ
රජෙක් ලැබුනෝතිං - කැවුම් කිරිබත් කඥ්ඥං
පෙරහැර කොරන්ඥ්ඤං - සාදුකාරෙන් ගිගුම් දෙඥ්ඤං
ජවිපෙ විමුක්ති ගි වල එන -කිසිදා නොනිවෙන රතු ගිනි සිළුව නුඹයි- වෙනකං තියනවා.........
අහලම බලපං.......

මොකක්හරි වැඩක් කරන ගමන් රෑ.. කොහොමත් මට සින්දුවක් දාගත්තෙ නැතොත් නින්ද යනවා..

මටත් ඔහොමමයි බන් තරියෝ, පේමන්ට්ස් අම්බානක පරක්කුයි. අපි දෙන්න තියෙන ඒවා වෙලාවට දෙන්න ඕනි. අපිට එන්න තියෙන ඒවා පේන තෙක් මානෙක නෑ. රෙවිලා තියෙන්නේ.....![]()
kamak na thawa masa 3k iwasan innawa banමේක දැකපු ගමන් ලබ්බ බෙහෙත් බඩු කඩයක් හොයන් දුවනවලු අඩුම කුඩුම ටික හොයාගන්න.![]()
තෝ වගේ නාකි අනාත කුකුලෙක්ට ඕවා ඕනා උනාට අපිට ඕනා නෑ...... 