දවස් ගානක් බඩගාල අද චෙක් දෙකක් ගත්තා තැන් දෙකකින්. ඒත් ඒ ටික මදි තියෙන වැඩ වලට.Kiyala wadak na bankamak na thawa masa 3k iwasan innawa ban

උඹ මොකක්ද ඊට පස්සේ කරන්න යන්නේ......

දවස් ගානක් බඩගාල අද චෙක් දෙකක් ගත්තා තැන් දෙකකින්. ඒත් ඒ ටික මදි තියෙන වැඩ වලට.Kiyala wadak na bankamak na thawa masa 3k iwasan innawa ban

උ.වේ.ස.තෝ වගේ නාකි අනාත කුකුලෙක්ට ඕවා ඕනා උනාට අපිට ඕනා නෑ......
![]()
තෝ වගේ නාකි අනාත කුකුලෙක්ට ඕවා ඕනා නැතිවුනාට අපිට ඕනා.....
![]()

මට ශින්හාසනයේ අසූචි සමග මළපහ පිට වුණා ඕයි මේක දැකලා......
අහෝ හස් එබූ කහාපණ!!!!!!

හිනාකාලා මැරෙනවා යකෝව්....... 
මටත් ඔහොමමයි බන් තරියෝ, පේමන්ට්ස් අම්බානක පරක්කුයි. අපි දෙන්න තියෙන ඒවා වෙලාවට දෙන්න ඕනි. අපිට එන්න තියෙන ඒවා පේන තෙක් මානෙක නෑ. රෙවිලා තියෙන්නේ.....![]()
ඈයි බං අපෙන් යන චෙක් උදේම වැටෙන්නයි..... අපිට වැටෙන්න තියෙන චෙක් හවස් වෙලා / සමහර වෙලාවට මහ රෑ වැටෙන්නයි හේතුව.......?? 
![]()
ඈයි බං අපෙන් යන චෙක් උදේම වැටෙන්නයි..... අපිට වැටෙන්න තියෙන චෙක් හවස් වෙලා / සමහර වෙලාවට මහ රෑ වැටෙන්නයි හේතුව.......??
![]()

සුභ උදෑසනක් වේවා......කෝ මේ කොක්කබාවෝ බෑවියෝ ටික.......
![]()

ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!!!!!!!! 