DELL INSPIRON 3542 - Intel i5 1.7GHz, 8GB, 1TB
මචංලා මම ඩෙල් ලැප් එකක් ගන්න බැලුවා. with three year warranty
1.මෙ ලැප් එක මෙ මිලට වටිනවද? rs.99 999
(රුපියලයි අඩු) (3yr singer warranty)
2.මෙ ලැප් එක පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද?DELL 3.INSPIRON 3542 මොඩල් එක හොදද?
4.ඩෙල් වල මොනවද තියන අවුල්?
5.මෙ ලැප් එක පිට තැනකින් ගන්නවනම් කීයක් වෙවිද?
6.rs.100,000 වගෙ ගන්න පුලුවන් වෙන හොද ලැප් මොනවද?(asus,tosiba)
dell INSPIRON 3542 specification
Intel i5-4210U (3MB Cache Memory , 1.7GHz up to 2.7GHz)
8GB DDR3 RAM
NVIDIA GeForce 820M 2GB DDR3L (Dedicated VGA)
Hard Drive: 1 TB
15.6 inch LED Backlit Display
පොඩි උදව්වක් වත් දිලා යන්න මචංලා
මචංලා මම ඩෙල් ලැප් එකක් ගන්න බැලුවා. with three year warranty

1.මෙ ලැප් එක මෙ මිලට වටිනවද? rs.99 999
(රුපියලයි අඩු) (3yr singer warranty)2.මෙ ලැප් එක පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද?DELL 3.INSPIRON 3542 මොඩල් එක හොදද?
4.ඩෙල් වල මොනවද තියන අවුල්?
5.මෙ ලැප් එක පිට තැනකින් ගන්නවනම් කීයක් වෙවිද?
6.rs.100,000 වගෙ ගන්න පුලුවන් වෙන හොද ලැප් මොනවද?(asus,tosiba)
dell INSPIRON 3542 specification
Intel i5-4210U (3MB Cache Memory , 1.7GHz up to 2.7GHz)
8GB DDR3 RAM
NVIDIA GeForce 820M 2GB DDR3L (Dedicated VGA)
Hard Drive: 1 TB
15.6 inch LED Backlit Display
පොඩි උදව්වක් වත් දිලා යන්න මචංලා

මෙකේ තිබ්බ ත්රෙඩ් වලින්ම හොයලා බලපන් මචෝ.. 