moko me saamali hemadaama udeta poosekwa daanne....
meyata roota roota heenen poosonwa penawa wath da?

moko me saamali hemadaama udeta poosekwa daanne....
meyata roota roota heenen poosonwa penawa wath da?

කිබුල් අයියේ පැහැදිලි කිරීමක් කරන්න....වැල් පෙනෙල වලින් මොකද වෙන්නේ????
![]()

ආයුර්වේද ශ්රාස්ත්රෙය් කියවෙන ලෙසට වැල්පෙනෙල වල ගුණ මෙසේය....කාය සන්තර්පනය කරවයි. පුෂ්ඨිකාරකයි. වාජීකරණ සහ රසායන ගුනෙන් යුක්තය. පුරුෂ ශක්තිය සහ ධාතු වඩවයි. නෂ්ඨරාග ප්රතිකෘතකයි (ඒක මතක් වුනේ පස්සේ)කාමාග්නිය වඩවයි. වැල් පෙනෙල, අමුක්කරා අල. වදුරු මෑ ඇට, කොල්ලු, කිරිබදු අල යන මේවා ගිතෙලින් මලවා කා දහසක් කාන්තාවන් ශරීර සන්තර්පනය කල හැක්කේය.......

සුභ උදෑසනක් සහෝදර සහෝදරියනි......
නැවත සුපුරුදු රාජකාරියට.....

sinhallu uba laga honda fit GP5 ekak thiyeda?මෙහෙ කොහුබත් රට පැටවීම........![]()
මේ නාකියට පැනි හලන්න තිබ්බොත් වෙන මොකුත් ඕන්නෑ..![]()
ඈයි අවුල්ද......?? 
ගෙන්නපු එකක් ද බන් තියෙන්නෙ?තියේ තියේ......![]()
sinhallu uba laga honda fit GP5 ekak thiyeda?


ගෙන්නපු එකක් ද බන් තියෙන්නෙ?
පොඩ්ඩක් විස්තරේ කියපන්
![]()
Honda fit Hybrid,Fpackage,ac,ps,abs,abag,no casset,auction grade5,1500cc,100km,2014,key less entry,25.75+tax![]()





සුභ උදෑසනක් සහෝදර සහෝදරියනි......
නැවත සුපුරුදු රාජකාරියට.....

ඔහෙද තෝ අර තේ ගස් අස්සේ රිංගලා තිබුනේ?![]()