EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහ්හ් ඩබලම පොඩ්ඩක් උඹලගේ අදහස් කියපල්ලා මේකට.....

    දැනට ගෙවන ලයිෆ් ස්ටයිල් එකේ හැටියට මම වාහනයක් ගත්තත් ඕක පාවිච්චි වෙන්නේ සති අන්තයේ එහෙ මෙහෙ යන්න විතරයි..... ඉතින් මට හයිබ්‍රිඩ් එකක් ගන්න එක ඉන්ධන අතින් වාසි වුනාට වැඩි කාලයක් නිකන් තියන නිසා වාහනේ බැටරියට එකෙන් අවුලක් වෙනවද......? මම අහන්නේ නිකන්ම බැහැලා යනවා & එහෙම බැහැලා ගිහින් බැටරිය සවුත්තු වෙයිද......?

    කීයක් මාසෙට ගෙවන්න පුළුවන්ද? යන්න පුළුවන් උපරිම බජට් එක කීයද? ගෙදර වාහනේ දාන්න වහලක් තියෙනවාද? ඔය තුනට උත්තර දීපං ඉස්සෙල්ල.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හයිබ්‍රිඩ් ගන්න එපා......
    වාහන එන්ජින් වලට තියෙන්නේ කිලෝමීටර් ආයුකාලයක්. කි.මී. ලක්ෂ 3 නම් උඹ ඒක දුවන්නේ අවුරුද්දෙන් නම්, අවුරුද්දෙන් වාහනේ ඉවරයි! අවුරුදු 10කින් නම් ඒ කාලෙන් වාහනේ ඉවරයි.
    නමුත් හයිබ්‍රිඩ් බැට්‍රියට තියෙන්නේ කාල-ආයු කාලයක්. උඹ දිවුවත් නොදිව්වත් බැට්‍රිය අවුරුදු 3 නම්, අවුරුදු 3න් බැට්‍රිය දාන්න වෙනවා......ඒකෙ ගනන් මං කියන්න ඕන නෑ නේ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංජියා උඹ දුවන්නේ වීක් එන්ඩ්ස් විතර නම් මං වගේ පෙට්‍රල් හච් බැක් එකක් ගනින්.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ela ela poddak balala kiyapan :D

    11.gif
    අනිවා.....
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සත්තලන් හයිබ්‍රිඩ් කිව්වමත් අරහං නේ........
    :P utath ithin tika kalekin hybrid walata maru wenna wenawa :P honda vezel hybrid eka gana nam miniha thread ekakuth dala tibba. eka patta bande 50 wath wenawa :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    thel itiriyath newei ban price range eke wena car ekak na ne ( meke aniwa 20+ thel wada)
    allion /premio thiyenawa 2007 thiyenawa
    awrudu 8 parana kilo meter 75000,100000 diwwa ekakata wada aluth ekak ganna eka hondai kiyala hituna :nerd: area eka gana danna minissungen upades gatta unuth ithin ok

    onna dan allion hybrid enawalu eka awama allion tikath bahiwi, axio ewa awith thiyenne eka nam meloma rahak na athula amu plastic penuma.

    විස්වාස කරනවා නම් විස්වාස කරපං මම මේ අද උදේ කිරි ටොයියා ඇක්සියෝ හයිබ්‍රිඩ් එකක් පැද්දා. 225Kms දුවපු එකක්. ආසාවට. ඊට වඩා හොඳයි බං ප්ලාස්ටික් අර චාජ් කරන පොඩි උන්ගේ කාර් එකක් පැද්දා නම්. පරණ ඇක්සියෝ එකයි මේකයි තිබ්බම වෙනස තේරෙනවා නේ. පරණ එක නිකං යකා වගේ. මේක නිකං පූසා වගේ. :rofl:

    තොගේ බජට් එක කියපං. තෝ වාහනේ ගන්න කාරනාව කියපං. තොට තෙල් හම්බවෙනවද? නැත්තම් අතින් වියදම් කරන්ද ගහන්න ඕනේ? මම මහාචාර්ය කෙනෙක් නම් නෙමෙයි වාහන ගැන. මට හිතෙන දේ කියන්නම්, :nerd:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    විස්වාස කරනවා නම් විස්වාස කරපං මම මේ අද උදේ කිරි ටොයියා ඇක්සියෝ හයිබ්‍රිඩ් එකක් පැද්දා. 225Kms දුවපු එකක්. ආසාවට. ඊට වඩා හොඳයි බං ප්ලාස්ටික් අර චාජ් කරන පොඩි උන්ගේ කාර් එකක් පැද්දා නම්. පරණ ඇක්සියෝ එකයි මේකයි තිබ්බම වෙනස තේරෙනවා නේ. පරණ එක නිකං යකා වගේ. මේක නිකං පූසා වගේ. :rofl:

    තොගේ බජට් එක කියපං. තෝ වාහනේ ගන්න කාරනාව කියපං. තොට තෙල් හම්බවෙනවද? නැත්තම් අතින් වියදම් කරන්ද ගහන්න ඕනේ? මම මහාචාර්ය කෙනෙක් නම් නෙමෙයි වාහන ගැන. මට හිතෙන දේ කියන්නම්, :nerd:
    ow ekane mama kiwwe eka maha cheap seen ekak :P
    athin thel gahanne. normal town arehe mehe yanna saha weekly colombo yanna wei issarahata mata matara indan.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සංජියා උඹ දුවන්නේ වීක් එන්ඩ්ස් විතර නම් මං වගේ පෙට්‍රල් හච් බැක් එකක් ගනින්.......

    අඩෝ කිඹුලා. තාද මා වැනි හැච්බැක් ෆෑන් කෙනෙක්ද? තොගේ පැසෝවට මා දක්වන්නේ අසීමිත ආසාවකි. :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P utath ithin tika kalekin hybrid walata maru wenna wenawa :P

    අනිවා...... මළගෙදර දවස් වල GP1 එකක් පදින්න අවස්තාව හම්බුනා හතරපස් සැරයක්...... පට්ට බං වාහනේ....... ඉකෝ මෝඩ් දාලත් පට්ට පිකප්....... සැප පහසුවත් නියමයි......

    මට තිබ්බ එකම අවුල මගේ උසත් එක්ක ඩ්‍රයිවින් සිට් එක පස්සට කරගන්න ඕනේ පහසු වෙන්න...... එහෙම ඉදං ඩ්‍රයිව් කරගෙන යද්දී දකුණට වංගුවක් ගනිද්ද්දී වංගුවේ ඉස්සරහා පෙන්නේ නෑ කාර් එකේ ඉස්සරහා වීදුරුව සෙට් වෙන බාර් එකට වැහෙනවා....... :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හයිබ්‍රිඩ් ගන්න එපා......
    වාහන එන්ජින් වලට තියෙන්නේ කිලෝමීටර් ආයුකාලයක්. කි.මී. ලක්ෂ 3 නම් උඹ ඒක දුවන්නේ අවුරුද්දෙන් නම්, අවුරුද්දෙන් වාහනේ ඉවරයි! අවුරුදු 10කින් නම් ඒ කාලෙන් වාහනේ ඉවරයි.
    නමුත් හයිබ්‍රිඩ් බැට්‍රියට තියෙන්නේ කාල-ආයු කාලයක්. උඹ දිවුවත් නොදිව්වත් බැට්‍රිය අවුරුදු 3 නම්, අවුරුදු 3න් බැට්‍රිය දාන්න වෙනවා......ඒකෙ ගනන් මං කියන්න ඕන නෑ නේ......
    2008 awa hybrid hitan yaka wage duwanawa thama awlak nathiwa ( awrudu 8 dan)
    eka nisa oya awrudu 3 kiyala baya kara kara kiyana katha nam wadiya piliganna ba.
    habai battiyata ayu kalayak thiyenawa eka iwara unama maru karanna one
    honda wala nam battiya nathuwa duwanna puluwan battiya awl unoth. (eth aluth GP5/vezel wage ewai barida manda hoyanna one)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කීයක් මාසෙට ගෙවන්න පුළුවන්ද? යන්න පුළුවන් උපරිම බජට් එක කීයද? ගෙදර වාහනේ දාන්න වහලක් තියෙනවාද? ඔය තුනට උත්තර දීපං ඉස්සෙල්ල.

    1- තාම ඇස්තමේන්තු කරගෙන නැත...... :sorry:
    2 - යනවානම් 30 කට තමා...... :sorry:
    3 - ඇත ඇත.... ගෙදර ඉස්සරහා පෝටිකෝ එක හැදුවේම මගේ කාර් එකට කියලයි..... :P:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හයිබ්‍රිඩ් ගන්න එපා......
    වාහන එන්ජින් වලට තියෙන්නේ කිලෝමීටර් ආයුකාලයක්. කි.මී. ලක්ෂ 3 නම් උඹ ඒක දුවන්නේ අවුරුද්දෙන් නම්, අවුරුද්දෙන් වාහනේ ඉවරයි! අවුරුදු 10කින් නම් ඒ කාලෙන් වාහනේ ඉවරයි.
    නමුත් හයිබ්‍රිඩ් බැට්‍රියට තියෙන්නේ කාල-ආයු කාලයක්. උඹ දිවුවත් නොදිව්වත් බැට්‍රිය අවුරුදු 3 නම්, අවුරුදු 3න් බැට්‍රිය දාන්න වෙනවා......ඒකෙ ගනන් මං කියන්න ඕන නෑ නේ......

    ටක්කෙටම හරි........ ඔන්න ඕක තමා මටත් හිතට වද දිදී හිටපු ප්‍රශ්නේ..... :yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2008 awa hybrid hitan yaka wage duwanawa thama awlak nathiwa ( awrudu 8 dan)
    eka nisa oya awrudu 3 kiyala baya kara kara kiyana katha nam wadiya piliganna ba.
    habai battiyata ayu kalayak thiyenawa eka iwara unama maru karanna one
    honda wala nam battiya nathuwa duwanna puluwan battiya awl unoth. (eth aluth GP5/vezel wage ewai barida manda hoyanna one)

    අවුවට බැස්ටියට කෙල වෙන සීන් එකක් තියෙනවාලු. දුවන්නේ නැතුව එක තැන තිබුනාම. හොයලා බලපියවු.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අවුවට බැස්ටියට කෙල වෙන සීන් එකක් තියෙනවාලු. දුවන්නේ නැතුව එක තැන තිබුනාම. හොයලා බලපියවු.
    ow mamath ahala thiyenawa.
    hybrid ganna one hondata duwanawanam thama(lu)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියා උඹ දුවන්නේ වීක් එන්ඩ්ස් විතර නම් මං වගේ පෙට්‍රල් හච් බැක් එකක් ගනින්.......

    එකෙන්ම...... ඔයාගේ වගේම ඇලෝයි වීල් දාපු පැසෝ එකක් අපේ මස්සිනෙක්ට තිබ්බා..... ඌ විකුනනවා කිව්ව & ටික ටික දෙන්නත් කිව්වා මුලින් ගානක් දුන්නට පස්සේ ඌට අනිත් වාහනේ ගන්න ඕනේ නිසා..... මට ගන්නත් සෙට් වෙලා අන්තිමට සල්ලි අවුලක් වෙලා වැඩේ අල වුනා......:( :(

    අර IST අලුත් එක (SUV වගේ මොඩ්ල් එක) මරු නේද......